පොතුවිල් අක්කරපත්තු පාරේ දාරම්පොළ රක්ෂිතයේ ඉපැරණි චෛත්‍යයක් පිහිටි පෙදෙසක නිධන් හාරමින් සිටි හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
දින තුන හතරක් කැලේ වාඩි ගසාගෙන අඩි විස්සක් පමණ ගැඹුරු වළක් හාරා නිධන් සොයා ඇතැයි ද, ඔවුන් ගම්පහ, ජාඇල, මාතර පොතුවිල් පෙදෙස්වල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යාව ,සංස්කෘතික ත්‍රිකෝණය උනන්දුවක් නොදක්වන්නේ නම් .පුරා වස්තු ආරක්ෂාවට තිබු කටුගෙයිනුත් හොරකම් කරන කාලයේ ,වනාන්තරයේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වැළලී ඇති වස්තු ගොඩ ගැනීම හොඳ වැඩක් ! (අ)
මේවා බෞදයන්ගේ වැඩ නම් වෙන්න බැහැ! (අ)
අනේ! කිසිකලක බෞද්ධයින් මේ වගේ නොපනත් වැඩ කරන්නේයැයි මම විශ්වාස නොකරමි (නි)
දේශපාළුවන් කරන මහා පරිමාණ හොරකම් බලද්දී බැරි මිනිහා මෙහෙම දෙයක්වත් ගන්න එකට වැරදි කියන්න එපා (නි)
මේ මිනිසුන්ට පිස්සුද මන්දා? (නි)
ජීවක, මේවා කාගෙ වැඩද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
ජීවක, මුකුත් නොදන්නවා වගේ කතාකරන්න එපා (නි)
ඕවා ඔහොම තමයි. පොලිසියෙන් අල්ලනවා. (නි)
ජීවක, මෙතනත් ජාතිබේද අදින්න එපා. කාගේ වුණත් වැරැද්ද වැරදි තමා. (නි)
කවුරු වුණත් ජාතික අපරාධයක් කරලා තියෙන්නේ. (නි)
කරපු අයට ශාප වේවා (නදී)
මොන ලෝකෙන් හරි අල්ලලා එල්ලන්න ඕනෑ දේශද්‍රෝහින්ව (නි)