කන්තලේ වාන් ඇළ දී ඇසළ පෝදා ගවයකු රැගෙන කැළෑ පාරකින් යමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොවුන් මෙම ගවයා මස් කඩ කරුවකුට විකීණීම සදහා රැගෙන ගියේ දැයි සොයන බව පොලීසිය පවසයි.
කන්තලේ වාන් ඇළ දී ඇසළ පෝදා ගවයකු රැගෙන කැළෑ පාරකින් යමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොවුන් මෙම ගවයා මස් කඩ කරුවකුට විකීණීම සදහා රැගෙන ගියේ දැයි සොයන බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගමන හරක් හොරකමට බැහැලා වගේ (නි)
හමුදා පුහුණුව ලබපු අයට වැරදි නොකර ඉන්නම බැහැ වගෙයි. (නි)
හමුදාවට ජනතාවගේ ඇති ආදරය දැන් අඩු වේගන යනවා. අපරාද කරන බොහෝ අය හිටපු හෝ වර්තමාන හමුදා බටයෝ. (නි)
කොහොමද ඉතින් මස් කඩ වැහෙන්නේ? (නි)
මේ වගේ අය රනවිරුවන්ටත් අපහාසයක්.(නදී)
නියම පිංකම.(නදී)
කරපු පවු වලට ගෙවන වන්දි මදි වෙලාද මන්ද මේ මිනිස්සු මේ තරම් පවු පුරෝගන්නේ ? කවදා මේ සසරෙන් ගොඩ වෙන්නද මන්දා (දී)
හැබයි කොමෙන්ට් දාන සමහර වීරයෝ කියන්නේ හරක් මරන්නේ මුස්ලිම් අය විතරයි කියල. ඉරිදා පත්තරේක තිබ්බ අභය දානය දෙන ගවයොත් හොර පාරේ මස් කඩේට යනවලු. අන්තිමට මෝඩ උනේ සල්ලි එකතු කරපු අපි. (දී)
මේගොල්ලෝ මේ හරකාව ආරක්ෂිත තැනකට අරන් යද්දී පොලිසිය අත්අඩංගුවට අරන් වෙන්න බැරිද? මේ සිවිල් ආරක්ෂකයෝ නේද? අනික පෝය දවසේ. කැලෑ පාරකින් ගෙනියන්න ඇත්තේ වැඩි ආරක්ෂාවට වෙන්න ඇති. (නි)
මට පේන විදිහට මේ සතාව හොරෙන් කන්න හදලා වගේ. පවක් නම් නැහැ. හැබැයි නීතිවිරෝධීයි. (නි)
රිෂාර්ඩ්, නීති විරෝධීයි කියන්නේත් පව් කියන දේම තමා. (නි)
සුනාමියෙන් අසරණ වුන මිනිසුන්ට නොමිලේ දුන්න බත් පතේ ස් නැහැ කියලා විසි කරපු ජාතියේ මිනිස්සු මේ රටේ ඉන්නේ (නි)
සිවිල් ආරක්ෂක බළකායේ හෝ මොන බලකායේ වුනත් කමක් නැහැ, මතක් හිටින පාඩමක් ඉගැන්නුවා නම් ඔය වගේ වැඩ කරන එකක් නැහැ. (නි)