(ඉන්දිකා රාමනායක)
බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් වල නිරෝධායන නීති රීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මෙම මෙහෙයුම බස්නාහිර පළාත මෙන්ම මුළු දිවයින පුරාම සිදුකරන බවද හෙතෙම පැවසීය.
බස් රථය තුළ ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යාම, ත්‍රිරෝද රථ තුළ මගින් දෙදෙනකු පමණක් රැගෙන යාම, සම්බන්ධයෙන් සොයා බැලෙන අතර මගින් ද නිරෝධාන නීතිය අනුව කටයුතු කරන්නේ ද යන්න මෙම මෙහෙයුමේ දී සොයා බැලේ .
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු ප්‍රවාහනය ගැනත් සොයයි
wikcy Thursday, 20 May 2021 03:50 PM
මේ දුම්රිය එහෙම පේන්නේ නැද්ද? ඒකෙ පොල් පටෝලා යනකොට මොනවත් වෙන්නේ නැහැ. පුද්ගලිකව ටැක්සි යනකොට තමයි ඔක්කොම...
පොඩි මල්ලි Thursday, 20 May 2021 08:04 PM
අජිත් මහත්තයා කාර්යාල දුම්රියකට හවසක එබිලා බැලුවානම් ගහන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුව බංකොලොත් වෙන්කල් දඩ...හැම ස්ටේෂන් එකකට ම රාළහාමිලා ටිකක් දැම්මනම් හොඳ ගානක් හොයාගන්න පුළුවන් දඩ වලින්...