පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුව අද සවස ගාල්ල කොටු පවුරේදී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් මහ කමලේශ් ශර්මා සහ සභාපති ආනන්ද් සත්‍යනාදන් ඇතුළු පිරිසකගේ ද සහභාගීත්වයෙන් සමුළුව පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුව අද සවස ගාල්ල කොටු පවුරේදී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් මහ කමලේශ් ශර්මා සහ සභාපති ආනන්ද් සත්‍යනාදන් ඇතුළු පිරිසකගේ ද සහභාගීත්වයෙන් සමුළුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දලදා හිමි සරණයි.(නදී)
දැන් මට ලංකාවේ සල්ලි තියන්නත් බයයි. මොන මොහොතේ නැති වෙලා යයි ද කියල බයයි. අරන් තියෙන ණය වල හැටියට. (ස)
මේ සමුළුව ඉවර උණාට පසුව රටේ ආර්ථික ගැන හැමෝටම බලාගන්න පුලුවන් වේවි.එතකොට ඔය ලස්සනයි කියපු අය ඒ ගැනත් ආඩම්බරයි කියයි. (ස)
ටිකිරි බණ්ඩාට නම් ගොඩක් අප්සෙට් වගේ (නි)
ගාමිණී- සිරි. හීනකවත් දැකල බය වුනාද. නැති නම් ඔය හැටිද? (ස)
මෙන්න දැන් ඊළඟ අය වැයට ලැස්ති වෙමු ...."අය වැයට" දින වලදී පාර්ලිමෙන්තුවට දාන ආරක්ෂාව ගැන දැම්මම ආරක්ෂක සැලැස්ම ගැන කියල තියෙන්නේ. අපිට ගොඩාක් සහන දෙන නිසාලු. (ස)
ඊළග අයවැයෙන් අපිට ඕවට පොලියත් එක්ක ගෙවන්න පුළුවන්.ගෙවන්න බලාගෙනම ඉන්න. (නි)
නැටුම් කණ්ඩායම ඉන්දියන්ද? (නි)
මේ අපේ ජාතියේ අභිමානයයි. අපේ මවුබිම දිනේවා! හැම දේකම නරකම දකින්න එපා.යහපත් පැත්තත් හිතන්න. (ස)
මෙන්න දැන් ඊළඟ අය වැයට ලැස්ති වෙමු ..... (ස)
ගොඩක් ලස්සනයි. දකුණේ ඉපදුන මටත් ආඩම්බරයි.මේනකා සොයුරිය ඔබ හරි. මගේ මව් බිම සව්සිරියෙන් බැබළේවා!! (නි)
වමෙන් ගියත් අපි දකුණේ ගාල්ලේ. හරිම ආඩම්බරයි (නි)
හරිම ලස්සනයි ජය ශ්‍රී ලංකා (නදී)
ලස්සනයි.සිරිලකට ජය වේවා! (නි)
පුදුමාකාරයි. දැන් යුරෝපියන් දැනගන්න ඇති ලංකාව කියන්නේ මොකක්ද කියලා (නි)
මගේ රට ගැන ආඩම්බරයි.ජාතියේ පිනට පහළ වූ ජනපතිට තෙරුවන් සරණයි. (නි)
හරිම ආඩම්බරයි අපේ ජනාධිපති තුමා ගැන ඒත් කොටසක් කරන වැඩ ගැන කණගාටුයි.(නදී)
ආරියසේන, ගාල්ලේ තියෙන්නේ ඉංග්‍රීසි බලකොටුවක් නෙවේ, එක ලන්දේසි බලකොටුවක්. ඔයා ගාල්ලේ නෙවෙයිද ? (නදී)
අදිරාජ්‍යවාදින්ට අපි ලාංකීය මිනිස්කම පෙන්නමු.. (නි)
හරිම ලස්සනයි ආඩම්බරයි චෝගම් සමලුව සාර්ථක වේවා (අ)
ගාල්ල ඉංග්‍රීසි බලකොටුව හම්බන්තොටට ගෙනියන්න බැරි නිසා වෙන්න ඇති පොදු රද මඩුලු මහජන සමුළුව ගාල්ලේ පවුරේ පවත්වන්න ඇත්තේ.(අ)
හරිම ලස්සනයි. මගේ රට ගැන මට ආඩම්බරයි (නි)
ජයවේවා! (නි)
අනේ ඉතින්, අපේ ජනාධිපතිතුමා දරුවන්ට දක්වන ආදරය වගේම රටටත් ජනතාවටත් මොනතරම් ආදරයක් දක්වනවාද? (නි)
ඊළග අයවැයෙන් අපිට ඕවට පොලියත් එක්ක ගෙවන්න පුළුවන් (නි)