පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධය පළ කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරම් මහතා යාපනයේ දී පැවසීය.
ශ්‍රී ලංකාව මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය නියමයන් රැසක් උල්ලංඝණය කර ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.එන්.ඒ. එක අකමැති වුණාට අනෙක් අය කැමතිනේ (නි)
එහෙනම් අපි කාටත් එන්න කියලා ප්‍රබාකරන් මැතිතුමා අපිට ආරක්ෂා කරලා දුන්න මුලික මිනිස් අයිතිවාසිකම් ගැන සමුළුවක් පවතමු. (ස)
යුද්දේ කාලේ ඒ පැත්තෙවත් නොගියපු එවුන් දැන් කියන කතා මේ. (ස)
මුන් ටිකට වැඩිකල් මේ මහ පොළොවෙ ඉන්න බෑ.කන්න දීපු අත හපාගෙන නෙවෙයි උයාගෙන කන්නෙ. (ස)
හොදින් දන්නා කෙනෙක් මේ ගැන හොයා බලනවා නම් ලොකු සේවයක්. (නි)
අපිට පොදු රද සමුළුව ඕන.එය අපි ඉතා ඉහලින් පවත්වමු.එන සියලුම රජය නායකයින් හර සරින් පිළිගනිමු. අපි ලාංකිකයෝ වෙමු. ඒත් අපි උපතින්ම සිංහල. රට වෙනුවෙන් දේසපාලනය එපා. (ස)
එතකොට ප්‍රභාකරන් උල්ලංඝනය කරපු මානව හිමිකම් ගැන ඔබතුමා කතා කරන්නේ නැත්තේ ඇයි ? මානව හිමිකම් ගැන නම් කාටත් එකයි. (ස)
ශ්‍රී ලංකාව කළ වැරැද්ද කුරිරු ත්‍රස්තවාදය නැතිකළ එකද? (නි)
එතකොට දෙමළ ජාතික සන්ධානයේ සන්නද්ධ අංශය වුනු එල්.ටී ටී ඊ එකට ඔය කියන මානව හිමිකම් තිබුනද මහත්තයෝ. (ස)
මේ සිංහල රට .ඈත අතීතයේදීත් උතුරු ඉන්දියාවෙන් මෙහි පැමිණ සිංහලයට අනුගත වී මේ රට තමන්ගේ මව් රට වසයෙන් පිළිගත් අය ගෙන් පැවතෙන අය අදත් සිංහලයන් වසයෙන් මෙහි ජිවත් වෙනවා. (දිල්)
හැංගිලා තිබුන කොටි පුල්ලි දැන් තමයි මතුවෙන්නේ. ගිය පාර අපිට අවුරුදු 30 ක් ඉවසන්න වුණා. මේ පාර දවස් තුනයි කියලා හිතාගනිමු. (නි)
මේ වගේ රට ගැන හිතන කට්ටිය අපිට එපා. අපිට ඕනේ මේ රටට ආදරය කරන අය. (නදී)
ඈයි බයද?...මුලු ලෝකයෙම ජනතාව රටේ සංවර්ධනය හා උතුරට රජයෙන් කරලා තිබෙන සංවර්ධන කටයුතු දකියි කියලා...එතකොට කොටි කලා වගේ ලංකාව ගෑන බොරු ප්‍රචාර කරන්න බෑරි වෙනවා නේද?කෑබෑතිගොල්ලෑව බස් බෝම්බ, අරන්තලාව හිමිවරු ඝාතන,කොතෙකුත් රටේ පුරවෑසි ඝාතන මානව හිමිකම් සුරකීමද?පොලිස් බලතල , ඉඩම් බලතල ඕනා තමිල් නාඩුවේ වෑඩි ජනයාට අපේ රටේ පුරවෑසිකම දෙන්නද්?මානවහිමිකම් තිබෙන නිසා නේද අපේ දමිල මුස්ලිම් බර්ගර් සොයුරන් ලංකාවේ සෑම තෑනම ජීවත්වෙන්නේ....මේරට ඒකීය රටක්..එනිසා පිටරෑටියන් අපේ රට ගන නියම තත්වය දෑකගත යුතුයි.ඔයාලගේ කටවල්වල ප්‍රභාකරන් ඔබලා තිබුන පාන්කඩ ගෑලෙව්වේ වත්මන් රජයෙන්.එනිසා...(දිල්)
රුවන්,නුඹට මේවා ගැන අග මුල තේරෙන්නේ නැහැ,අනෙකුත් අයටත් එසේමයි (නි)
සුනඛයෝ හඳට බුරති. නින්දෙන් අවදිවූවෝ බල්ලන්ට දොස් කියති. බල්ලෝ බැඳ කූඩු කර තැබිය යුත්තේ ඒ නිසාය. කියන දේ නාසන බල්ලන්ට ගල් මුල් එල්ල වන්නේත් නොදැමුණු ගතිය නිසාය. (නි)
බල්ලෙක් බිරුවාට කන්දක් පාත්වේවිද. (ස)
එයා කියන දේ සමඟ එකඟ වෙන්න බෑ .නමුත් එයටත් නිදහස තියනවා අදහස් ප්‍රකාශ කරන්න.ටිකක් මොලේ හොඳ නැද්ද කියලත් හිතෙනවා .නමුත් ඕන කෙනෙකුට අයිතියක් තියනවා අදහස් ප්‍රකාශ කරන්න. (ස)
සුමන්දිරම් මහත්තයෝ හීනමානයක් ඇති කරගන්න එපා. උපන් රට අපි කාටත් අයිති බව තේරුම් ගන්න.(දිල්)
සේන තමුන්නාන්සේගේ නම් නෙමෙයි, මෙහෙ කාට උනත් තමන්ගේ මත දැරීමේ අයිතියක් තියනවා. ඒ වගේම සේන මහත්තයට ලංකාවේ කොච්චර ඉඩ කඩම් තියනවද? මේක මගේ, අරයගෙ කියන්න ? (ස)
ලංකාවේ තියන්නේ නැත්නම් කොහේ තියන්නද කියන්නේ? (නි)
එහෙනම් මොකක්ද ඕනෑ? (නි)
දෙමළ ජාතික සංවිධානය හිතාගෙන ඉන්නේ දැන් මුළු ලංකාවම ඒ ගොල්ලන්ගේ කියලද? (නි)
ඔය කියන හිමිකම තිබෙන්නේ සුලු ජාතීන්ට විතරද? (නි)
කොළඹ ඉන්න කාලේ මානව අයිතිවාසිකම් ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මේ අයගෙන් පුදුම කරදරයක්නේ මගේ ලක්මාතාවට තිබෙන්නේ.මම යුද්ධයට කැමති නැහැ. නමුත් දැන් හිතෙනවා නැවත යුද්ධයක් එනවා නම් හොදයි කියලා සියළු කරදරකාරයෝ නැතිකරලා දාන්න (නි)
ශ්‍රී ලංකාව කාගෙ කියලද දන්නෙ නැහැ සමහරු හිතාගෙන ඉන්නේ? (නි)
මමත් රුවන්ගේ අදහසට කැමතියි. (නි)
එම් සුමන්දිරම් ලංකාවට එපා .... ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය නියමයන් රැසක් උල්ලංඝණය කර තියෙනවා ........(දිල්)
මේ ගොල්ලන්ට රටක් සංස්කෘතියක් ඕන නම් එක තැනකට වෙලා ඉන්න එපැයැ.ලෝකෙ රට රටවල් වලට ගිහින් ඒ රටවල් වල මිනිස්සුත් එක්ක හැප්පිලා වැඩක් නැහැ නෙ. (ස)
තමන්ට රටක අගය දැනෙන්න රටක් නැතිවෙන්න ඕනෑ. දෙමළ මිනිස්සුන්ට වෙනම රටක් ඕනෑ වෙලා තියෙන්නේ ඔවුන්ට ලෝකේ කොහෙවත් රටක් නැති නිසා. සමන් වගේ මත දැරීමේ නිදහසේ නාමයෙන් ලංකාවේ සිංහලයට ඇති අයිතිය නැති කරන්න උදව් කරනවා. කරුණාකර උපන් රටට ජාතියට භාෂාවට ආගමට ද්‍රෝහියෙකු වන්න එපා. පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ එක සැසිවාරයක් යාපනයේත් සූදානම් කළා නම් හොඳයි. අපේ පාර්ලිමේන්තුවත් ගෙන ගොස් ලංකාවේ අග නගරය ලෙස උතුරේ නගරයක් සංවර්ධනය කරන්න කාලය ඇවිල්ලා. (නි)
ප්‍රභාකරන් හිටියා නම් මිනිස් අයිතිවාසිකම් තිබේවිද දන්නෙ නැහැ නේද? (නි) පර.....
මුන්ට ඕනේ ඕනේ විදියට අපේ රට නටවන්න කවද ඉඳන්ද දන්නේ නෑ හිතුවේ. (ස)
අපේ රටේ ඉඳන්ම අපේ රටටම කෙනහිලිකම් කරනවා... (ස)
අපි එහෙනම් තමිල්නාඩු වල තියමුද ? දෙමල මිනිස්සු [ හැමෝම නෙවෙයි ] කාපු පතේ පහරන ජාතියක් කියලා මම නම් හිතුවේ නැහැ . මේ මිනිස්සු මේ තරම් අපහාස කරන්නේ තමන් ඉපදුන හදුනා වැදුන නිදහස් අධ්‍යාපනය ලබා ගත්ත මේ රටට නේද ? එක අතකට ප්‍රබාකරන් හිටියා නම් මුන් එකෙක් කට හොල්ලන්නේ නැහැ බත් කන්නවත් (ස)
මේක එම පක්ෂයේ මතයක්. ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? (නි)