පසුගිය 12 වැනි දා පාදුක්ක උකස් මධ්‍යස්ථානයෙන් රුපියල් කෝටි එක හමාරක පමණ රත්තරන් පැහැරගත් තිදෙනා ආරක්ෂක අංශයකට සම්බන්ධ අය බවට තොරතුරු ලැබී ඇත.
සීසීටීවී කැමරාවල සටහන් පින්තූර හා එම පුද්ගලයන්ගේ පින්තූර සැසඳෙන බවත් ඔවුන් කොටුවී සිටින බවත් පොලිසිය කියයි.
මෙම කොල්ලකරුවන් අල්ලා ගැනීමට නිවැරදි තොරතුරු දෙන කෙනකුට රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් දෙන බව කළින් කියා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද අලුත් නීතියක් ගෙන්න හොරකම් කරලා අහුවුනම හොරකම් කරපු බඩු අයිතිකාරයට දෙන විදියටයි , හොරාට මොනවා හරි දේපොලක් තියෙනවා නම් ඒ දේපොළ රාජසන්තක කරන්නයි.. එතකොට හොරා හිරේ ගියත් ආණ්ඩුවේ වියදමෙන් නැතුව හොරාගේ දේපොළ වලින්ම කන්න දෙන්න පුළුවන් නේ ..(දී)
කොහොමත් මේ රට බේරගත්ත වගේම මේ රට කන්නෙත් ඔය කියන අංශවල ඉන්න අයම තමයි ..(දී)
අහෝ ඛේධයකි (දී)
ලංකාවට ගිය කලක් (දී)
අනේ හොදයි (දී)
අන්න හොදයි අත අරින්න එපා හොද දඩුවමක් දෙන්න (දී)
දැන් හැමතැනම මේ වගේ දේවල් (දී)
එතකොට තෑගි ලැබෙන්නේ සි සි ටී වී කැමරාවටද? කොහොම උණත් හොද පාතාලයක් වගේම අපට හොද පොලිසියකුත් ඉන්නවා.(දිල්)
හොඳ වැඩේ.(නදී)