මහින්ද රාජපක්ෂ රජය අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායේ ඉදිකළ පොදු පහසුකම් කැලෑ වදිමින් පවතී. ඇතැම් ගොඩනැගිලිවල දොර ජනෙල් උළුවහු හා වැසිකිළි හා නාන කාමරවල උපකරණ ද ගලවා ගෙන ගොස් ඇත.
මහින්ද රාජපක්ෂ රජය අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායේ ඉදිකළ පොදු පහසුකම් කැලෑ වදිමින් පවතී. ඇතැම් ගොඩනැගිලිවල දොර ජනෙල් උළුවහු හා වැසිකිළි හා නාන කාමරවල උපකරණ ද ගලවා ගෙන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ මනුෂයෝ බහුතරකට අපේ කියන හැගීමක් නැහැ.(ම)
මහින්ද මහත්තයා කළේ රටේ මුදල් වලින් නිසා මේවා රැකගැනීම රටේ යුතුකමක් නොවෙයිද? මේවා ජාතික අපරාධ (නි)
මේ තරම් කැත මිනිස්සුද ඉන්නේ මේ රටේ? ඉතින් ළමයින්ගේ අනාගතය ගැන අහන්න දෙයක් තිබෙනවද? (නි)
ඕව විතරක් නෙවෙයි මහින්ද සමයේ එක්සේත් කළ රටත් එක එක පිරිස් කඩා ගෙන යන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ..බොහොම කණගාටුයි (ම)
ගුණේ, ඔබ හරියටම හරි. මමත් ඔබේ අදහසට එකඟයි (නි)
මේවා ජාතික අපරාද .(හේ)
අපේ කියන හැඟීම් තියෙන හින්දනේ ඔක්කොම ටික ගලවාගෙන ගිහින් තියෙන්නේ. අනුන්ගේ කියලා හිතුනා නම් ඔහොම කරන එකක් නැහැ (නි)
කැලේ හැදුවම ඕවට යන්නේ රිලවු විතරයි. මේවා හැදුවේ කොමිස් ගහන්න මිසක් මිනිස්සු ඉල්ලලා නොවෙයි. ඒ කාලේ ඔක්කොම සංවර්ධනේ ඔය වගේ තමයි (නි)
මේ රටේ විනය හදන්න අර පිලිපීනයේ නව ජනාධිපතිතුමා වගේ කෙනෙක් එන්න ඕනෑ. (නි)
මේ දේවල් තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)
මෙවැනි දේවල් ආරක්ෂා කරන්න කවුරුවත් ඉදිරිපත් නොවන්නේ, ශ්‍රී ලාංකික පුරවැසියන් ඔය පළාතේ නැතුව ඇති (නි)
මේකට වගකියන්න ඕනෑ හදපු කෙනා නෙමෙයි, දැන් ඒක පාලනය කරන අයයි. හදලත් දුන්නා නම් නිකන් ඉඳගෙන පාලනය කරගෙන යන්න බැරි හැටි? (නි)
බදු මිල වැඩිවෙන එක අහන්නත් දෙයක්ද? (ර)