2යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව කොට්ඨාසය 2024 ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය :
2024 ජනාධිපතිවරණයේ දී පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාසයේ ජය ඡන්ද 8658 ලබා ගනිමින් ආරියනේත්‍රන් පාක්ක්යසෙල්ලම් පක්ෂය දිනා ගැනිණ. එම මැතිවරණයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 1806, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 6100, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 5162 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 2661 ක් ලබා ගනිමින් කුණ්ඩසාලේ ආසනයයේ බලය තහවුරු කරගනී.
දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.
මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා
අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් ප
ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින
’අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා
මාවනැල්ල මහාවිද්යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මා
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පේදුරුතුඩුව ආසනය ජාජබට