පිදුරු තලාගල කන්දේ ගුවන් සංඥා කුළුනක් අසල රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෝ දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මොවුන් වෙඩි තබා ගත්තේදැයි සෙවීමට පොලීසිය පරීක්ෂන පවත්වයි.
පිදුරු තලාගල කන්දේ ගුවන් සංඥා කුළුනක් අසල රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෝ දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මොවුන් වෙඩි තබා ගත්තේදැයි සෙවීමට පොලීසිය පරීක්ෂන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය සිදු කලාද කියලත් හොයා බැලුවොත් ජාතික ආරක්ෂාවටත් එය හොඳයි නේද? ජනතාව කැළඹේ කියා මෙවැනි පරීක්ෂණ නොපවත්වා ඉන්න එපා! (ස)
තව විස්තර ටිකක් දාන්නකෝ (නි)
සත්‍යා ඔයා මොනවද කියන්නඩ හදන්නෙ කියලා පැහැදිලිව කියන්නකෝ.අනේ නිකන් දොඩවන්නැතුව, පිදුරුතල ගලේ ත්‍රස්තවාදියෝ ඉන්නවද ? ඕක විස්වාස කරන්ටද කියන්නේ. (ස)
ගුවන් භටයෝ දෙදෙනාම දිවි නහගන්න විදියක් නැහැ. ඒක තස්ත්‍ර ක්‍රියාවක් ද කියලා පරීක්ෂණ වලින් හෙළිවෙයි. (නි)
ඔය දෙන්නට දෙන්නා වෙඩි තියාගෙනද? (නි)
පද්මිණි අර සමෘද්ධිකාරයා ගස් බැඳ ගත්තා වගේ මේ දෙන්න තම තමන්ම වෙඩි තියා ගන්න ඇද්ද? (නි)
අපරාධයක්. කලේ කවුද කියා හොයන්න. (ස)
එන පොට හොඳ නැහැ.ගන් කෙල්ල ගෙට. (ස)
ඇත්තටම මොකද වුනේ?..අයෙත් කොටි ඇවිල්ලද.?(දිල්)
පළමුව මැරුණු කෙනා දෙවැන්නාට වෙඩි තිබ්බේ කොහොමද. මේක අභිරහසක්. තුන්වැන්නෙක් සිටිය හැකියි. (නදී)
මොරාල, ඔයා දන්නේ නැති උනාට පිදුරුතලාගලට ත්‍රස්තවාදීන් පහර දුන්නා. මියගිය එක සොල්දාදුවෙක් දීර්ඝ කාලයක් උතුරේ ( ඒ කාලේ උතුර ඉතාම බිහිසුණු යුද්ධයක් තිබුන) සේවය කොට පිදුරුතලාගලට මාරු වී ඇවිත් දින කීපයකින්. (ස)
හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
මේකෙන් මැරුණේ කවුද අතහැරලා දන්න (අ)
මේක නියමුවන් නැති යානාවකින් එල්ල කරපු ..(අ)
වැදගත් හැම තැනකම කැමරා සවි කරන්න කාලය හරි. (නි)
මටත් හිතෙන්නේ මෙය මිනීමැරුමක් (නි)