පොදුරාජ්‍ය මණ්ඩලීය යෞවන සංදය මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේම් කමලේශ් ශර්මා ද ආරාධිත අමුත්තෙක් විය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහාපාන නැටුම් ගැයුම් වැයුම් ඇතුළු සංස්කෘතික අංග රැසක් එතෙර අමුත්තන්ගේ නෙත් සිත් ඇදගත්තේය.
කමලේශ් ශර්මා චිරාගත පොල්තෙල් පහන දල්වා සමුළුව විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලංකාරයි බොහොම . අවසානය වන තුරු ලස්සනට කර ගෙන යන්නට දෙයියන්ගේ පිහිට පතමි (නදී)
ජය ශ්‍රී මගේ ලංකා ! (අ)
ආර්ථික අපහසුකම් මත ජීවත් වෙන්න මහත් වෙහෙසක් දරන මට මෙහි කිසිම වටිනාකමක් හෝ වැදගත්කමක් නොපෙනේ. (නි)
මීට අවුරුදු 6 කට පෙර ඉතා දුෂ්කර ආර්ථික අපහසුකම් මත ජීවත් වු මට අධිෂ්ඨානය, උත්සාහය සහ රටේ පවතින සාමකාමී වාතාවරනයත් නිසා හොද ව්‍යාපාරිකයෙකූ වීමට හැකි වුණා (නි)
පසිඳු, ඔබ වැනි අය රටට ආඩම්බරයක් වගේම රටේ දියුණුව ඉවසාගෙන ඉන්න නොහැකිව මෝඩ කතා කියන පුද්ගලයන්ට ආදර්ශයක්.ඔබේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා! (නි)
පසිඳු මම ඔබට සුබ පතමි.. (ස)
සුබ පතනවා. ඉදිරි වැඩ වලට. (ස)
පසිදු, මමත් ඔබේ කොමන්ට් එක අගය කරන අතරම, ඔබේ ව්‍යාපාරය දියුණු වේවා කියා පතමි.., හිත ඇත්නම් ''පත '' කුඩාද ..? කියල ඇහුවේ නිකමට නෙවෙයිනේ නේද(දිල්)
මේ දුප්පත් පුංචි රටේ, මෙවැනි දේ සිදුවෙනවා දකින විට බඩගින්නක් දැනෙන්නෙත් නැහැ වගේ.., ජය වේ ''ලක් මව්ණි ''(දිල්)
ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් විදෙශිකයින්ට බැල මෙහෙවර කරන්න යන්නත් මුදලක් නොමැති බැවින් කුලීවැඩ කර උපයන මුදල යැපීමටත් ප්‍රමාණවත් නැති මම කෙසේ සතුටුවෙන්නද ? (නි)
දයා, පසිදු ගෙන් දියුණු වෙන හැටි අහගන්න. මමත් මේ අරාබිකරයට වෙලා දුක් මහන්සියෙන් හම්බකරන්නේ. නමුත් මගේ රටේ සිදුවෙන මේ සංවර්ධනය ගැන ගොඩක් සතුටට පත් වෙනවා .මේ හැදෙන්නේ අපේ දරුවන්ගේ මාවතයි (නි)
මට මේ ප්‍රසංගයට ආ ආබාධිත අය ගැන හරි දුකයි. මෙවැනි අවස්ථාවක් ඔවුන්ට දීම ගැන අගය කරමි. (ස)
මගේ පිළිතුර දයාට, පසිදු යනුවෙන් යෙදුනේ වැරදීමකින්. දයා ලියල තියෙන දේවල් දැක්කහම උතුර දකුණ මාරු වෙනවා. (ස)
සමහරෙකුට උතුර දකුණ පමණක් නොවේ නැගෙනහිර බටහිර ඒ වගේම,අම්මා අප්පත් මාරු වෙනවා.හේතුව ලොකුවට ඔලුවක් තිබුණට මොළයක් නැති කම. වෙස් මුහුණු ගලවලා පොඩ්ඩක් හිතන්න රටේ අහිංසක මනුස්සයෝ ගැන. (නි)