නොවැම්බර නවය හා නොවැම්බර 19 අතර කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු විශේෂ ප්‍රභූන්ගේ ගමන් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ මාර්ග කිහිපයකුත් වසා තැබෙන බව පොලිසිය කියයි.
නොවැම්බර නවය හා නොවැම්බර 19 අතර කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු විශේෂ ප්‍රභූන්ගේ ගමන් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ මාර්ග කිහිපයකුත් වසා තැබෙන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද වැහෙන පාරවල් ටිකත් දාන්නකෝ? (ස)
මුළු කොළඹම වහලා දැම්මා නම් ඉවරනේ. (නි)
ඔය නම් කරන ලද ඉසව් වල රජයේ , පෞද්ගලික අංශයේ ,සේවකයින්ට ,ව්‍යාපාරිකයින්ට ඉල් වැස්සේ ,පයින් කොටන්ටත් ,පීනලා යන්ටත් තමා යන්න වෙන්නේ.හැබැයි... (ස)
හරිම ආඩම්බරයි යුරෝපයේ මේ ක්‍රමයම තමා අනුගමනය කරන්නේ මේ තත්වයට රට ගෙනාපු නායක තුමාට මගේ උත්තමාචාර (නදී)
14,15 කොළඹට නිවාඩු දුන්නා නම් ඉවරනේ (නි)
මොනවාද වැහෙන පාරවල් ටිකත් දාන්නකෝ? මුළු කොළඹම වහලා දැම්මා නම් ඉවරනේ. (ස)
හේවාවිතාරණ පැරිස්, අපිටත් ආඩම්බරයි. ඔයා පැරිසියෙම ඉන්ඩ මොකද මෙහෙ අපිට ප්‍රමාණවත් තණකොල කන කට්ටිය ඉන්නවා මෙයා. (ස)
මම හිතන් හිටියේ බත් කන හරක් ඉන්න තරමක් ඉන්නේ ලංකාවේ විතරයි කියලා .බලන් ගියහම පැරිස් වලත් ඉන්නවනේ අප්පා. (ස)
ලකී මහත්මයත් ඒ තණකොළ කන කට්ටියේම ඉන්න කෙනෙක් බව ලියල තිබෙන වචන ගැලපීමෙන් තේරුම් ගන්න පුළුවන් (නදී)