5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගල්අඟුරු ගනුදෙනු ගැන හිටපු ඇමතිනී පවිත්රාගෙන් පැය තුනක් ප්රශ්න කරයි විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්රශ්න කර සාක්ෂි සට.. 4 hours ago
Y ගාමිණි - සිරි · 1 hour ago පෙර වැරදි අමතක කොට පුලස්තිපුරට වෙලා 17 වසරක් ගොවිතැනක් බතක් කරගෙන ,පාඩුවේ සිටිය, මහලු වියට පත් , අහිංසකට අන්තිමේ එල්ලුම් ගහ උරුම වේවිදෝ.. (නදී) Reply 0
Y රත්නායක ආරච්චිගේ · 1 hour ago අහන්නත් සතුටුයි, ශ්‍රීලංකා පොලිසියේ විශේස දක්ෂකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී) Reply 0
Y අල්විස් · 1 hour ago පෙනෙනවා නේ.? ඉස්සර වගේ ලේසියෙන් හැංගිලා ඉන්ට ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොලිසිය ඉස්සරට වැඩිය 70% කින් දියුණුයි. දක්ෂයි. රාජකාරියට කැපවෙලයි ඉන්නේ. එය අපි අගයකළ යුතුයි. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago අල්ල ගත්තාද එහෙම නැත්නම් ජීවන වියදම ඉහල නිසා ඕනෑකමින්ම පොලිසියට අහුවෙන්න ඉඩ දුන්නාද දන්නේ නැහැ.(නදී) Reply 0
Y පද්මපානි · 1 hour ago චිලී රටේ ඒකාධිපතිව සිටි පිනෝචේ ත් 17 වසරකට පසු හිරබාරයට අරන් නඩු ඇහුවා. තරුණ තරුණියන් 5000ක් සන්තියාගෝ ක්‍රීඩාගාරයේදී වෙඩිතබා ඝාතනය කලත්, කෙලින් හිටගන්න බැරි පිනෝචේ ව මොක ට එල්ලනවද කියල අධිකරණය මිනිහව නිදහස් කළා. අපේ මිනිහ මිනී 5001ක් විතර මරල ඇති. ඒකයි අල්ල ගෙන තියෙන්නේ.(දී) Reply 0
Y ටෙනිසන් · 1 hour ago බොතේජු මොකක්ද ලැජ්ජාව. මැරෙනතුරු පොලීසියට කොටුනොවුණු ජාත්‍යන්තරහොරු, මංකොල්ල කාරයෝ ,මිනීමරුවෝ මේ ලෝකේ හුගක් හිටිය තවමත් ඉන්නවා. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර වැරදි අමතක කොට පුලස්තිපුරට වෙලා 17 වසරක් ගොවිතැනක් බතක් කරගෙන ,පාඩුවේ සිටිය, මහලු වියට පත් , අහිංසකට අන්තිමේ එල්ලුම් ගහ උරුම වේවිදෝ.. (නදී)
අහන්නත් සතුටුයි, ශ්‍රීලංකා පොලිසියේ විශේස දක්ෂකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී)
පෙනෙනවා නේ.? ඉස්සර වගේ ලේසියෙන් හැංගිලා ඉන්ට ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොලිසිය ඉස්සරට වැඩිය 70% කින් දියුණුයි. දක්ෂයි. රාජකාරියට කැපවෙලයි ඉන්නේ. එය අපි අගයකළ යුතුයි. (නදී)
අල්ල ගත්තාද එහෙම නැත්නම් ජීවන වියදම ඉහල නිසා ඕනෑකමින්ම පොලිසියට අහුවෙන්න ඉඩ දුන්නාද දන්නේ නැහැ.(නදී)
ඔත්තුවක් ලැබෙන්න ඇති.(නදී)
ලැජ්ජා නැතුව පොලිසියෙන් මේක කිව්වනේ.(නදී) ..
චිලී රටේ ඒකාධිපතිව සිටි පිනෝචේ ත් 17 වසරකට පසු හිරබාරයට අරන් නඩු ඇහුවා. තරුණ තරුණියන් 5000ක් සන්තියාගෝ ක්‍රීඩාගාරයේදී වෙඩිතබා ඝාතනය කලත්, කෙලින් හිටගන්න බැරි පිනෝචේ ව මොක ට එල්ලනවද කියල අධිකරණය මිනිහව නිදහස් කළා. අපේ මිනිහ මිනී 5001ක් විතර මරල ඇති. ඒකයි අල්ල ගෙන තියෙන්නේ.(දී)
බොතේජු මොකක්ද ලැජ්ජාව. මැරෙනතුරු පොලීසියට කොටුනොවුණු ජාත්‍යන්තරහොරු, මංකොල්ල කාරයෝ ,මිනීමරුවෝ මේ ලෝකේ හුගක් හිටිය තවමත් ඉන්නවා. (දී)
අනේ පව් අහිංසකයා (දී)