තලංගම කොස්වත්තේ මහළු කතක (87) බලා ගෙන සිටි සේවිකාවකට (50) මහ රෑ පිහියක් පෙන්වා දෙවරක් කෙළෙසා පැන ගිය සල්ලාලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
තලංගම කොස්වත්තේ මහළු කතක (87) බලා ගෙන සිටි සේවිකාවකට (50) මහ රෑ පිහියක් පෙන්වා දෙවරක් කෙළෙසා පැන ගිය සල්ලාලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආච්චිලටත් ඉන්නනොදෙනේ හොද හැදියාවක් නැති නිසා. (අ)
ෆැස්රුල් ගපූර්, ඔබ උත්තමයෙකි. (නි)
වැඩක් නැහැ ගෆූර්, පොලිසියෙන් මේ මිනිහාව ඇල්ලුවා කියමුකෝ. ඊට පස්සේ කවුරු හරි දේශපාලුවෙක් ඇවිල්ලා ඇප දීලා එළියට ගනීවි. ඊට පස්සේ මේ මිනිහව අල්ලපු පොලිසියේ නිලධාරීන්ව රිමාන්ඩ් කරාවි. වැල්ලම්පිටියේ සිද්ධියේදීත්, ජුලම්පිටිය සිද්ධියේදීත්, තංගල්ල ඝාතන හා ස්ත්‍රී දුෂණ නඩුවේත් විත්තිකරුවන් හැම දෙනාගේම නළලෙහි දෙවියෝ ආරක්ෂණ සලකුණක් යොදලා වගෙයි පෙනෙන්නේ. (නි)
රේණුකා, ඔයා දන්නවද දෙවියෝ දවසක් කරපු වැඩක්? තමාගේම සොහොයුරා (කායිම්) ව මරල ආබෙල් පැනල යනකොට දෙවියෝ මිනීමරු මල්ලිට කිව්වා බයවෙන්න එපා මම නුඹේ නළලේ කෙටුව නුඹ මේ ඝාතනයෙන් නිදහස් කළා. ඒනිසා මගදී කාගෙන් වත් හිරිහැරයක් වෙන්නේ නැහැ කියල. වැල්ලම්පිටියේ සිද්ධියේදීත්, ජුලම්පිටිය සිද්ධියේදීත්, තංගල්ල ඝාතන හා ස්ත්‍රී දුෂණ නඩුවේත් විත්තිකරුවන් හැම දෙනාගේම නළලෙත් දෙවියෝ මේ ආරක්ෂණ සලකුණ යොදල වගෙයි පේන්නේ. (නදී)
හරක් හංවඩු ගහනවා වගේ නළලේ පච්චයක් කොටන්න ඕනෑ,කාටත් හදුනාගන්න. ගමේ තරුණ පිරිසට බැරි වෙන එකක් නැහැ. (නි)
රට සංවර්ධනය කළාට මදි. මිනිස්සුන්වත් සංවර්ධනය කරන්න ඕනෑ. ඒ මොකද මිනිස්සු දන්නවා මිනිමරලා අැප ගන්න පුළුවන් කියලා. (නි)
මේක කරලා තියෙන්නේ දේශ පාලුවෙක් නැත්නම් පොලිසියේ කෙනෙක් විය යුතුයි. (ස)
තලංගම පොලිසියේ හිටපු ලොක්කගේ ගෝලයෙක් වගේ (ස)
ගල්රුප් මහත්මය කීප තැනකම වටිනා අදහස් කීපයක්ම දමා තිබුනා. මමත් එකගවෙනවා ඒ අදහස් සමග (අ)
මේ වැඩේ හරි යන්නේ නෑ, දැන්නම් ගණිකා වුර්තිය නීති ගත කරන්නම ඕන. (අ)
පොලිසියෙන් ඇල්ලුවත් ඇප මත නිදහස් වෙනවා.(නදී)
රුපවතිගේ අදහස හොදා.නමුත් මගේ අදහස පොලිසියට ගෙනියන්ට ඕනෙත් නැහැ.අල්ලපු තැනදීම පුරුස ලිංගය කපල යන්ට අරින එක තමා වඩා හොඳ.එතකොට මිනිහට පොලිසි යන්ටත් බෙහෙ නඩු දන්ටත් බෙහෙ.පොලිසි ගෙන ගියොත් පොලිසියෙන් ජරාව කල නිදහස් කරනවා,(අ)
ගෆූර් මහතාගේ අදහස 100% ක්ම අනුමත කරනවා, (අ)
නොදකින් වනචරය ඕකව කිබුලම කාපිය.. (අ)
මේ මනුස්සයා අත්අඩංගුටව අරගෙන පිරිත් කියලා පන්සිල් දුන්නා නම් හරියට හරි මම හිතන්නේ? (නදී)
ලංකාවට ෂරියා නිතිය ගෙනවානම් මේවා අඩු වන්නට පුළුවන් . ෆස්රුල් ගෆූර් - කටාර් ගේ කතාව මම අනුමත කරනවා . දඬුවම් නොලැබිම මේවට අනුබල දීමක් වෙනවා (අ)
රටේ අර්ශ්චාරය ෆස්රුල් ගෆූර් මහත්තයෝ ....අද වැඩ කාරයෙක් වෙන්න ඕනි නම් ඔහොම දේවල් කරන්න ඕනි එතකොට සමාජේ පිලිගන්නවා ...නිකන් ඉන්න අයවනම් එල්ලනවා හිරේ දානවා (අ)
රුපවති,අද ඔයා හොදයි ..... කපන්න කොටන්න කියලා දාලා නැහැ.ඔය මිනිස්සු පෙර ආත්මයේ ඉදන්න්ම අරන් එන වනචාරි පුරුදු .... ඕවා මග අරවන්න අපි කාටත් බැහැ. (අ)
අල්ලගත්ත ගමන්ම කව්රුත් ඇවිත් බේරගන්න පෙර ලාච්චුවේ දමන්න. (අ)
නීතියක් නැති රටක් නිසා සල්ලාලයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (ස)
අපේ රටේ ලොකු උදවිය පත්තරයක් අතින්වත් අල්ලන්නේ නැද්ද දෙවියනේ. අපිට ඕනවෙලා තියන එල්ලුම් ගහ ගැන ඒ අයට ගානක්වත් නැහැ. දැන් තියෙන්නේ පොලිසියෙන් අල්ලලා මහජනයාට බාරදීමයි කැමති දෙයක් කරගන්න කියලා. එවිට අපි අපිටම පුළුවන් විදියට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරගන්න පුළුවන්.(නදී)
තලංගම පොලිසියෙන් බේරෙන විදිය දැන් කව්රුත් දන්නවනේ. කිසිම බයක් නැතුව මේ මිනිහා මේ වැඩේ කරලා ඒ විදියට බේරෙන්න හිතන්න ඇති. (නදී)
ආශ්චර්ය ළමයෝ ආශ්චර්ය. අපේ රටේ මිනිස්සු නම් මේ ආත්මෙදී හැදෙන ජාතියක් නෙවේ. රටක් සංවර්දනය වෙනකොට මිනිස්සුන්ගේ මානසිකත්වයත් පහලට බහිනවා වගේ.(නදී)
මේ වගේ අයගේ රහස් අංගයන් නෙවේ බෙල්ලම කපලා දාන්න ඕනේ, එතකොට තමා මේවා දැකලා අනිත් කට්ටිය හැදෙන්නේ.(නදී)
වැඩක් නැහැ ගෆූර්, පොලිසියෙන් මේ මිනිහව ඇල්ලුවා කියමුකෝ ඊට පස්සේ කවුරු හරි දේශපාලුවෙක් ඇවිත් ඇප දීල එලියට ගනීවි. ඊට පස්සේ මේ මිනිහව අල්ලපු පොලිසියේ නිලධාරීන්ව රිමාන්ඩ් කරාවි.(නදී)
ගපුර් මහත්තයා, අර්තවත් හොද වැදගත් අදහස් දානවා. බොහෝම හොදයි.(නදී)
ඔය ලැබුනේ තවත් ප්‍රතිඑලයක්. මුන්ව එල්ලන්නේ නැතුව මොනවා කරන්නද? රහස් අංගයන් කපා දමන්න. වයසට වත් ගරු කරනවද? කුඩා දැරියන්ට හෝ ආතම්මටවත් සැනසීමක් නැහැ. (නදී)