පොදු සමාකාලයේ ආරක්ෂක හමුදාවන් වෙත භාර නොවූ යුද හමුදා සාමාජිකයින් 34,000ක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 42,000ක සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ කාර්ය ආරක්ෂක හමුදා විසින් පොලිසිය හා ආගමන විගමන දෙපාර්තුමේන්තුවට බාරකර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
යුද හමුදා පොලිසියට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ බලයක් නොතිබීම නිසා පැනගිය ආරක්ෂක සේවා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ වගකීම ත්‍රිවිධ හමුදාවන්හිම එකගතාව මත පොලිසියට භාරදී තිබෙන ඔහු කීවේය.
පැනගිය හමුදා සාමාජිකයින් සොයා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවත් අත්අඩංගුවට පත්වන හමුදා සාමාජිකයින් පොලිසිය හරහා හමුදා රෙජිමේන්තු වෙත භාර කරනු ඇති බවත් ඔවුන් හමුදා නීතිරීතිවලට යටත් කරමින් ඉවත් කරන බත් ඔහු සඳහන් කළේය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැනගිය හමුදා සාමාජිකයන් ඇල්ලීම පොලිසියට බාර දෙයි