ගෝනපොල ඔලබොඩුව ශෘහ භාණ්ඩ පින්තාරුකරුවකු (36) මන්නයකින් කපා ඇසිඩ් ගසා මරා දැමීමට සැකපිට ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැමියා තමාටත් දරු දෙන්නාටත් හිරිහැර කරන බව කියමින් ඇය පොලිසියට පැමිණිලි තුනක්ම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්මගේ වෙන සම්බන්ධයක්වත් තිබිලාද දන්නෙ නැහැ. (නි)
දයා, සමහරවිට ඔය හරියන්නත් පුළුවන්. හැබැයි සමහර පිරිමි කටගොන්නක් බීගෙනත් එනවා නේද ? මේ බීමත්කම නිසා තමන්ගේ පිරිමිකමත් නැති කරගන්නවා (නි)
සේනාව තමන්ගේ වැඩේ හරියට කරන්නේ නෙහෙ ඒකයි මේවට හේතුව.(නදී)
පොලිසිය වගකිව යුතුයි. තමාගේ ස්වාමි පුරුෂය හිරිහැර කරනවා කියල පැමිණිලි 3 ක් කර තියනවලු. පොලිසිය නිදියගෙනද හිටියේ? ජරාව අරන් පැමිණිල්ල විභාග කරන්නේ නැතිව ඉන්න ඇති. අහිංසක මිනිසුන්ට මේක නේද වෙන්නේ. මත් පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්න ඇති. හෙම අපරාධයකටම මුල එක තමා. " සුරා මෙරේ මජ්ජපමා ධට්ටාන වෙර මනි සික්ක්හාපාදන් සමාදියාමි" උදේ සවස අපි පන්සිල් පද කියල විතරක් මදි ධර්මය අනුව ජීවත්වීම තමා වැදගත්. (නදී)
දේශපාලන තල්ලුවක් තිබුණා නම් ඉස්පිරිතාලෙ ඉදලා ගෙදර යන්න තිබුණා (නි)