(සුමතිපාල දීයගහගේ)
වත්මන් රජය ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව පන්දම් දල්වා අහංගම නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය පක්ෂයේ හබරාදුව ප්‍රධාන සංවිධායක නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගේ මෙහෙයවීම මත මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි
එහිදි පනහක ආසන්න පිරිසක් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පන්දම් පාලියක් අහංගමත්
Nandalal DE SILVA - France Wednesday, 25 October 2023 08:37 PM
මමත් අහංගමයෙක් . ඔහේ හිටියානම් පන්දම් දෙකක්ම දල්වාගෙන එනවා
මැක්ස් Wednesday, 25 October 2023 10:56 PM
චන්දිම වීරක්කොඩි දැන් සත් ගුණවත් සුදනෙක් ද? අනෙක් දේශපාලකයන්ට ඇති මෙයාට විතරක් නැති සුද්දවන්ක බාවයක් ඉහල යන විදුලි බිල ගැන තියෙනවද?
City Thursday, 26 October 2023 05:55 AM
ඇයි අපි කාලය නාස්ති කරන්නේ, යුද්ධයක් තියෙනවා, තෙල් මිල වැඩි වෙනවා. ඒ වගේම අපි පාවිච්චිය පාලනය කළොත් විදුලි බිල පාලනය කරන්න පුළුවන්.