ඉරිදා සවස 5.45ත් 6ත් අතර පානදුර ඈත මුහුදේ ටෝනාඩෝ දෙකක් ඇති විය.
හෝමාගම කසුන් ගමගේ මහතා විසින් එම ටෝනාඩෝ දෙක වීඩියෝ ගත කර ඇත.
විනාඩි පහළොවක් ඇතුළත ටෝනාඩෝ දෙකම හටගත් බව ගමගේ මහතා කියයි.
ඉරිදා සවස 5.45ත් 6ත් අතර පානදුර ඈත මුහුදේ ටෝනාඩෝ දෙකක් ඇති විය.
හෝමාගම කසුන් ගමගේ මහතා විසින් එම ටෝනාඩෝ දෙක වීඩියෝ ගත කර ඇත.
විනාඩි පහළොවක් ඇතුළත ටෝනාඩෝ දෙකම හටගත් බව ගමගේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටින් හෝමාගම කොල්ලෝ වැඩකාරයෝනේ. තැනකට ගිහින් ඕන දෙයක් කරලා එන්න පුලුවන් අර සිරියලතා කිව්වා වගේ.(නදී)
මේවා අද ඊයේ සිදුවෙන දේවල් නෙමෙයිනේ. ගොඩක් අය ඔහේ අවධානයක් නැතුව බලාගෙන ඉන්නවා.දැන් තමයි විමසිල්ලෙන් වටපිට බලන්නේ.ඕවට කුඩා මාලු පැටවු පවා අැදලා ගන්නවා. (නි)
මාර වැඩේ.තව සුනාමියක්වත් ලඟද??? (ස)
වාර්ථාවක් දුන්නට පස්සේ අර ප්‍රශ්ණ අහන කෙනා කව්ද? (නදී)
එහෙනම් ලංකාවත් වෙනස් වීගෙන එනවා... (ස)
මෙය මෙහි පල කලාට ඔබට ස්තුතියි. ප්‍රතිචාර දැක්වූ ඔබටත් ස්තුතියි මිතුරනි.(නදී)
චන්දිමා, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත (නි)
ඔබගේ සේවයට ස්තූතියි ! (නි)
සිරියලතා කියන්නේ හෝමාගම කොල්ලෝ දක්ෂයි කියලා. ඇයි එහෙනම් ඔයා කෙන්යාවට ගියේ? (නදී)
බොහොම ස්තුතියි වීඩියෝ එකට .(නදී)
හෝමාගම කොල්ලෝ ඔච්චර දක්ෂ නම් ඇයි දන්නේ නැහැ සිරියලතා කෙන්යාවට ගියේ...(නදී)
කසුන්ට ස්තූතියි (නි)
වීඩියෝ එකට ස්තුතියි. කව්ද අර ගොන් ප්‍රශ්න අහන්නේ.(නදී)
හෝමාගම කොල්ලෝ පානදුර වෙරළේ මොනවද කරන්නේ, ටොනාඩෝම හොයනවා ඇති.(නදී)
කොහොමද මේක ටොනාඩෝම කියන්නේ? (නි)
මේවාට "වෝටර් ස්පවුට්" කියලා කියනවා. (නි)
හෝමාගම කොල්ලෝ කොහොමත් දක්ෂයි. මම දන්නවනේ (නි)
කසුන්ට ස්තුතියි.ළගදීම එහෙනම් මාළු වැස්සක් වහිවී කොහේ හරි පැත්තකට. (නි)
ටොනාඩෝ කිව්වම ලංකාවේ හැමෝම දන්නවා. අර සුනාමි ආවට පස්සේ සුනාමි කියන වචනය දැන ගත්තා වගේ. (නි)
වීඩියෝ එකක් කිවුවොත් අපේ කට්ටියට ඒක බලන්න ඕනෑ (නි)
ඇයි මේක කාලගුණයට කලින් කියන්න බැරි වුණේ? (නි)
වීඩියෝ එක නැද්ද බලන්න ටිකක්? (නි)