IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පන්දුව කිහිපවරක්ම මාරු කරයි

මෙම තරගය සඳහා යොදාගන්නා ලද ‘කුකබරා’ වර්ගයේ පන්දුව කිහිප අවස්ථාවකදීම මාරු කිරීමට සිදුවූ අතර නවසීලන්ත මුල්ඉනිමේ  ඕවර 153 ක් සඳහා සිවු වතාවක් පමණද, ශී‍්‍ර ලංකා මුල් ඉනිමේ  ඕවර 94 සඳහා නැවතත් සිවු වතාවක්ද, නවසීලන්ත දෙවැනි ඉනිමේ  ඕවර 54 සඳහා සිවු වතාවක්ද පන්දුව මාරු කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය. පන්දුවේ හැඩය වෙනස් වීමේදී පන්දුව මාරු කරන ලෙස ඉල්ලා සිටීමේ අවස්ථාව පන්දු යවන කණ්ඩායමේ නායකයා සතුය. එවන් අවස්ථාවකදී කී‍්‍රඩා කරමින් සිටින පන්දුවට සමාන තත්ත්වයේ තිබෙන වෙනත් පන්දුවක් කී‍්‍රඩාව සඳහා යොදා ගැනීමට විනිසුරුවරුන්ට බලය තිබෙන අතර ඒ බව දෙපිලේ නායකයන්ට දැන්විය යුතුය. පන්දුවේ හැඩය වෙනස් වීම පරීක්‍ෂා කිරීම සඳහා සම්මත මෙවලමක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් විනිසුරුවරුන්ට සපයනු ලැබ ඇත. තරගයෙන් අනතුරුව මෙම තරගයේදී පන්දුව මාරු කිරීමට සිදුවූ වාර ගණනන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් තරග තීරකවරයා හරහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. විනිසුරු නයිජල් ලොන්ග් මහතා පන්දුව පරීක්‍ෂා කරමින්



අදහස් (0)

පන්දුව කිහිපවරක්ම මාරු කරයි

රිස්වාන් - සවුදි Thursday, 29 November 2012 02:56 PM

ඒකත් මේඩ් ඉන් චයිනාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජේසුස්මි Thursday, 29 November 2012 04:16 PM

හොඳට හොයලා බලන්න, ඔය ඔරිජිනල් කුකබුරා බෝල් ද කියලා. සමහරවිට දැන් පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන ඩුප්ලිකේට් චීනේ හදන ඒවා ගෙන්නලාද දන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 29 November 2012 10:31 PM

චින්තක කියනවා වගේ බාල දේවල්ම තමයි ලංකාවේ අය ගෙන්නන්නේ. (නි)

:       0       0

වරුණ Thursday, 29 November 2012 11:04 AM

බාල බෝල් ගෙන්නලා ඇති ෂුවර් එකටම. ආයේ කතා දෙකක් නැහැ ඒකේ. (නි)

:       0       0

චින්තක Thursday, 29 November 2012 11:50 AM

බාල පෙට්‍රල්, බාල ඩීසල්, බාල අපරාධ, බාල ඖෂධ, බාල පොහොර, බාල කෘමිනාශක.... දැන් බාල බෝලත් ගෙනැල්ලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 672 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 688 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 798 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site