‘රන්බිම’ ඔප්පු ප්‍රදානයේ ජාතික මහෝත්සවය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (19) පැවැත්විණි.
එහිදී පන්දහසකට ඔප්පු පිරි නැමිණි.
‘රන්බිම’ ඔප්පු ප්‍රදානයේ ජාතික මහෝත්සවය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (19) පැවැත්විණි.
එහිදී පන්දහසකට ඔප්පු පිරි නැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ දෙයක් (නි)
සේකර, මෙයයි අපේ උරුමය. (නි)
ඔබට පින් ජනපතිතුමනි! (නි)
මංජු ශ්‍රීට සහ පිටබැද්දර ජයාට මාත් එකඟ වෙනවා. රටේ ආර්ථිකය හැදුවා නම් හොඳයි තමයි (නි)
ගුණ්ඩු ගුණ්ඩු. (අ)
කැරට් වගා කන්නය ආරම්භයි. (ස)
අනුර ශාන්ත මහතාණෙනි, කල දුටු කල වල ඉහ ගන්න එපා. (නදී)
ඉස්සරත් මේවා සිද්ද උනා. ප්‍රදේශයේ දිසාපති තුමා කාව හරි නිලධාරියෙක් අතේ ගෙදරට යවනවා ඔප්පුව. අත්සනක් දාල හිමිකාරය එ්ක ගන්නවා. විශේෂයෙන් මහවැලි කලාපයේ සිද්ද උනේ වගා නිලධාරීන් අතින්. එම නිලධාරීන් ඔප්පුව කලිසමේ පස්ස පැත්තේ ගහගෙන බයික් එකේ මිදුලට ගිහින් නම කියල කතාකරල දෙනවා. මේ වගේ ලක්ෂ ගණන් වියදම් උනේ නැහැ. (නදී)
අතිගරු ජනාදිපතිතුමනි අනුරාධපුර විජයපුර ගමෙත් ඔප්පු නැති විශාල පිරිසක් සිටිති. ඒ අයටත් ඔප්පු ලබා දෙන්නේ නම් කොච්චර අගේද. (නදී)
සියල්ලටම ප්‍රථම මංජු ශ්‍රී ට හා පිටබැද්දර ජයාට නිදහස් මාධ්‍යය වෙනුවෙන් ආචාරය පුදන්න ඕනේ සත්‍යය විනිවිද දකින්න හැකිකම ගැන. ඒ සමගම පින් දෙනවා දන්සැල කොළඹ 7 ට සීමා කරන්නේ නැතිව ගම්වල ඉඩම් බෙදන තත්වය දක්වා "දන්සැල්" සංකල්පය ප්‍රවර්ධනය කිරීම ගැන.(නදී)
අපේ රටේ දේශපාලකයෝ කවදාවත් මහජනතාවට කොන්ද කෙලින් තියාගන්න දෙන්නෙම නැහැ නේද ? මොකද කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම් රටේ ජනතාව ආර්ථික වසයෙන් සක්තිමත් කරන්න ඕන එහෙම කලොත් දේශපාලකයන්ට කොන්ද නොනමා කෙලින් හිටගන්න පුරුදුවෙනවා. එ්කට දේශපාලක්යෝ බයයි . එ් නිසා මේ වගේ දොළ පිදේනි දෙනවා. එතකොට ජනතාව හැමදාමත් දේශපාලකයෝ ගාව කොන්ද නවනවා (නදී)
හැම පුරවැසියෙකුටම ජිවත්වීමට තමාගේ කියා බිම් අඟලක්වත් තියෙන්න ඕනෑ නේද?මෙවැනි සේවයන් අපි අගය කරන්න ඕනෑ.මෙහෙ ඉඩම් කවදාවත් ඔය විදියට අපිට ලැබිලා නැහැ. (නි)
ඉස්සර ස්වර්ණ භූමි කියා තිබුණේත් මේ වැඩසටහනේම කොටසක්ද? (නි)
මේක දුප්පත් ජනතාවට ලොකු සහනයක් (නි)
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මේ රටේ ඉන්න හිටින්න ඉඩමක් ඕනෑ. ඒක පාලන තන්ත්‍රයේත් වගකීමක්. (නි)
සිල්වා, ඇයි එහෙම කියන්නේ? (නි)
මේ අයගේ ඉඩම් වෙන්නැති. (අ)
ලාබෙට කැරට් ඇත! (අ)
දෙන දෙයක් ලැබෙන දෙයක් ගන්න දෙයක් මේදවස් වල තමයි දිනුවට පස්සේ අපිට වැලේ වැල් නැතිවෙන්න මෙයාල අපිට ගේම දෙනවා දෙනවා නම් මේච්චර කල් මොනවා කලා ද ඔව්ව ඡන්ද ගුණ්ඩු මොලේ තියන මිනිස්සු ඕවට අහුවෙන්නේ නැහැ බත් පැකට් එකට අරක්කු ටිකට හුරෙදාන අය හා රටේ සල්ලි ගසාකන අය ඔවුව අගේයි කරයි රටේ අර්තිකය හැදුවා නම් ඕව ඔන වෙන්නේ නැහැ මිනිස්සුම මිලදී ගන්නවා ජපානේ පාරවල් පාලම් හැදීම හා වයසක හා අබදිත අයට දෙන විදියට උත්සව තිබ්බත් වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යනවා (අ)
හාමුදුරු වරුන්ටත් ඔප්පු? පන්සල් වලට වෙන්න ඇති. (අ)
පින් සිදුවෙනවා! (නි)
අපිටත් දවසක හඳ පායනවා... (නි)
දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා, අපිටත් දවසක හඳ පායනවා..... (නි)
දුප්පත් අපිට මෙහෙම සළකන එක ගැන අපිට ගොඩක් සතුටුයි (නි)