බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැමියෝ කියති.
ත්‍රිරෝද රියකින් පැමිණි මේ පුද්ගලයා පාලමෙන් පැන්නාද වැටුණාද යන්න සැකයක් ඇතැයි පොලීසිය කියයි
බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැමියෝ කියති.
ත්‍රිරෝද රියකින් පැමිණි මේ පුද්ගලයා පාලමෙන් පැන්නාද වැටුණාද යන්න සැකයක් ඇතැයි පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලා යන්න ඇති පීනලා. (ස)
අමිල සොයුර, ඛේදවාචකයකදී ඔය වගේ සරදම් කරන්න එපා. අනුන්න්ගේ දුකකදී මෛත්‍රීයෙන් යුතුව සිතන්න. එම පුද්ගලයාගේ පවුලේ අයට කොතරම් කනගාටුවක් ඇතිද? (ස)
සුනාමිය පිහිටෙන් සැඟවිලා ජිවත් වෙන කපටි කොයි තරම් ඉන්නවද මේකත් එහෙම එකෙක්ද කවුද දන්නේ ? (ස)
රාත්‍රී කාලයදී පාලම නොපෙනීම නිසා වැටෙන්න ඇති. කණගාටු සිද්ධියක්. (ස)
අතේ මාංචු තිබිලා නෑනෙ? (ස)
ලංකාවේ දැන් පවතිනා නීතියට අනුව පැන්නත් එකයි, වැටුණත් එකයි, උස්සලා දැම්මත් එකයි. එකම ක්‍රියා දාමයේ අවස්ථා තුනක් විතරයි.මැරුණ එක්කෙනා මියගියා කියලා සටහන් කළහම ඇති. (නි)
දැන් බොහෝ දෙනෙක් කොහෙද යන්නේ මොනවද කරන්නේ කියා දන්නේ නැහැ. නිකම් රූකඩ වගේ පාවෙනවා. අහස උසට ගිහින් තිබෙන භාණ්ඩ මිල නිසා මිනිසුන් මේ තත්වයට පත් වෙලා. දුම්රිය එන්ජින් රියදුරෝ නැතුව ධාවනය වෙනවා වගේ. කය මිස සිත නැති පුරවරයේ ආශ්චර්ය මෙය තමයි.(නදී)
සත්‍යා, ඔයා හරියට ම හරි. නමුත් ඒ, ඒ අවස්ථාවට මුණ දෙන්නේ මන් හිතන හැටියට ඒ ඒ විදිහට විය යුතුයි. නිකන් සාමාන්‍ය ජනතාවට මන් හිතන්නේ නැහැ එහෙමම කරනවා කියලා. කොහොම උනත් අදහස් දැක්වීමේදී මනුෂ්‍ය ජීවිත විහිලුවට අරන් අදහස් දැක්වීම නම් නිකන් ඉන්න බැරුවට අදහස් එවිමක්. ඊට වැඩිය හොඳයි අදහස් නොදා ඉන්න එහෙම කට්ටිය.(නදී)
"කය මිස සිත නැති පුරවරයේ ආශ්චර්ය මෙය තමයි.." ලස්සන යෙදුමක්. ස්තුයි ප්‍රමුඛ.(නදී)