(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) බලන්ගොඩ පින්නවල ආර් උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල (ඉහල මහළ) සිසු අයිතියට පත් කිරීම සබරගමුව අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතික කටයුතු ඇමති භානු මුනිප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 24 පස්වරු 1ට සිදුකිරීමට යයි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී අකිල සාලිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
විදුහල්පති ආර්.එම් පේ‍්‍රමරත්න මාහතා, ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතිය උත්සවය සංවිධානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාගමට අභිමානවත් යුගයක්.(නදී)
මම ඉගෙනගත් පාසැල තව තවත් දියුණු වේවා! (නදී)
සුබ අනාගතයක් මගේ පාසලට. (නදී)