‘පිනිබර යාමේ සැවුළන් හඬලනවා...‘ යනුවෙන් තමා ලියූ ගීතය අනවසරයෙන් කොපි කර විකිණීමට ක්‍රියා කළැයි ටොරානා මියුසික් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක වන්දි ඉල්ලමින් ගීත රචක ලූෂන් බුලත්සිංහල කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංගීත ප්‍රසංගයකදී සුනිල් එදිරිසිංහ ගැයූ ගීතය තැටිගත කර ඇතැයි බුලත්සිංහලගේ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙන වැඩත් එක්ක මෙවා වැඩද (දී)
මෙය හොඳ වැඩක්. ගීතයක් නිර්මාණය කරන්න අපමණ වෙහෙසක් කාලයක් ගතවෙනවා. ගීත රචකයෙකුට කලකට පෙර ලැබුනේ සොච්චමයි. ඉන් ලාභ ලබන්නේ බොහෝවිට ගායකයා හා අතර මැදියකුවූ බිස්නස් කාරයන් පමණයි. නිර්මාණකරු කවුද කියා දන්නේ නැහැ. මෑතක සිට සිදුවන මෙම වෙනස අප ගීත රචකයන් දැනුවත් කරලා සංවිදානය වෙන්න ඕනා. මේවාට විරුධව නීතිමය දැඩි පියවර අරගෙන ආරක්ෂාවෙන්න. ලුෂන් හොඳ නිර්මාණ කරුවෙක් දුර සිටියත් ඔබේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වෙනවා.(නදී) ශාන්ත සේනාධීර ] ලබන්නේ
ගීතයක් ලියන කෙනයි දන්නෙ ඒකෙ වටිනකම. මේ වගේ පහත් වැඩවලට ඔහොම දඬුවම් දෙන්න ඕනා.(නදී)
හොද සින්දුවක්! වන්දියට ඉල්ලපු ගාන මදි! (අ)
ඔබේ නිර්මාණවල ගැඹුරක් ඇත. (අ)
ලූෂන් ඔබ කල දේ හරියට හරි. මේ වගේ හොරුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි. (නදී)
ලූෂන් ඔබ කල දේ හරියට හරි. මේ වගේ හොරුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි.(නදී)
"දිසා" ලෙස අදහස් දක්වා ඇත්තේ "තොරානා " එකේම කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (නදී)
වෙනත් කලා කරුවන්ගේ හැකියාවන් අනවසරයෙන් සොරා ගනිමින් ජනප්‍රිය වෙන්නට උත්සහ කරන්නන්ගෙන් දස ලක්ෂයක් නොව කෝටි ගණන් වලින් වන්දි ඉල්ලා සිටිය යුතුය. (අ)
දිසා, අනුන්ගේ නිර්මාණ හොරකම් කරකර ඒවගෙන් සල්ලි හම්බකරන සංගීත කඩකාරයන්ගේ ජාවාරම්වලට ඔබත් අනුබල දෙනවා වගෙයි.(නදී)
අනුන්ගේ දේ හොර ගත්තා නම් ඔහොම වෙනවා.(නදී)
නිර්මාණයක වටිනාකම දන්නේ නිර්මාණයක් කළ කෙනෙක් විතරයි. (නි)
මරු සින්දුව , තාමත් මතකයි ඉස්කෝලේ කලේ වෙනස් කරලා ගයපු හැටි . (අ)
කළා කරුවන්ගේ අයිතීන් සුරකින්න නිත් වහාම ගෙන්න (දී)
ලුෂන් අන්කල් ,මොකෝ මේ සතේටම හින්දිලද , නැත්නම් සංගීත කඩයත් එක්ක රන්ඩුවක්ද (දී)
එහෙනම් ඔය ඕන තරම් කට්ටිය අනුන්ගේ සින්දු කියන්නේ (දී)
සුනිල් එදිරිසිංහ මහත්මය ගයුවනම් එහි වරදක් නොමැත මක්නිසාදයත් ගීතය යනු තුන් අදුතු නිර්මනක් වනබවිනි. (දී)
කතෘ භාගය සම්භන්ධ නීති ලංකාවේ ක්‍රියාත්මක වෙනවා අඩුයි (දී)
අද ඉන්න නපුන්සකයන්ට හොද දඩුවමක් මේ අය සිදු කනවා පරණ ගයක ගයක්වන්ව මේ අය මරගන කනවා උදහරණයකට ජෝති කොන්දක් නැතිකම (අ)
නිර්මාණ කොපිකරන්නන්ට දඬුවම් දියයුතුයි . (අ).
ටොරානා එකට දස ලක්ෂයක් කියන්නේ බොහොම සුළු ගානක් නොවෙ , ඉල්ලන්න තිබුනේ දස ලක්ස දහයක් විතර (අ)
කලාකරයොත් දැන් බංකොලොත් වෙලා තියෙන හැටියක් (අ)
මල විකාර (අ)
මේ ව්දිහට නීති ක්‍රියාත්මක උනොත් හොඳයි. කලා කරුවන් රැකගන්න. (අ)