සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අහිමි කිරීමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා විසින් ගොනු කැරුණු පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (3) දින නියම කෙළේය. එම පෙත්සම නොවැම්බර් 25 වැනි දා විභාග කරන බවත් එදිනට පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්ට අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස අභියචණාධිකරණ විනිසුරුවරුන් වන ඒ ඩබ්ලිව් ඒ සලාම්, සහ උපාලි අබේරත්න යන මහත්වරු නියෝග කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි ෆොන්සේකා මහතා ඒවෙනකොට ජීවත්ව නොසිටියොත් දරු මුනුපුරෙකුටවත් තීන්දුව දන්වල යවන්න .ඔය වෙලාවක් ලැබුනම පොදු දේපල හොරකම් කරපු අයගේ ලිපිගොනු ටිකත් කියවල පැත්තකට දාන්න.විජේලතා අක්කගේ දෙමවුපියන්ට පින් අනුමෝදනා කළ බවත් දන්වන්න .(බ)