ප්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා ගමන මේ වසරේ කාල සටහනට ඇතුළත් වී නැතැයි වතිකාන මාධ්‍ය ප්‍රකාශක පෙඩ්රික් ලොම්බාර්ඩි පියතුමා වතිකාන මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ආරාධනා ලැබී ඇති බවත් කිසිදු ගමනක් ස්ථිර කැර නැති බවත් ඒ ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක කීවේය.
පිලිපීනය හා බොස්නියා හා හර්සිගොවිනා රාජ්‍යයෙන්ද ඇරියුම් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව කවුරුත් දන්නවා ඇතිනේ.(නදී)
අපි ඔබ වහන්සේ එනතෙක් මග බලා සිටින්නෙමු.(නදී)
අනේ හොදයි! නැතිනම් තවත් කාලගෝට්ටියක් වගේම මුදල් කාබාසිනියාකිරීමක්. (අ)
අනේ වාසනාවන්. (අ)
ඔබ වහන්සේ වැනි කෙනෙක් ලංකාවට දැන්නම එන්නේ නැහැ කියල මම කලිනුත් කිව්වා (ලංකාවේ වෙනදේවල් අනුව).එන්නේ නැති එක ගොඩක් හොදයි.(අ)
හුටා මාර වැඩේ, දැන් කවද ගෙන්වන්නේ ,(අ)
මදැයි ඡන්දෙට කලින් මේ උත්තමයාව වඩම්මලා " මාර්කට්" කරලා කතෝලික ඡන්ද ටික ගන්න බැලුවා. ඒකත් හබක් වෙච්චි. හැම දෙයක්ම සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය. (නදී)