IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පාප්තුමා බලන්න ලක්ෂ පහක් මඩු එති

දිනාගත් සංහිදියාව සියලූම ශීලාංකිකයින් එක්වී රැකගන්නා ලෙස ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මන්නාරම මරඳමඩු දේවස්ථානයේදී පැවසූහ. පාප්තුමා එහිදී දිව්‍ය පූජාවක් පැවැත්වූහ.

ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් එහි වූහ.

වතිකානු නියෝජිතයින් 15 දෙනෙකු සමග පාප් වහන්සේ මන්නාරමට පැමිණියේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකිනි. රායප්පු ජෝෂප් මන්නාරම රදගුරුතුමා මරඳමඩු දේවස්ථානයේදී පාප්තුමා පිළිගත්හ.

සවස 4.00ට විශේෂ දේව මෙහෙය පැවත්විමෙන් අනතුරුව පාප්තුමෝ විවෘත රථයක නැගී මරඳමඩු දේවස්ථාන භූමියේ ගමන් ගනිමින් වයසක පිරිස් සහ කුඩා දරුවන්ට පෞද්ගලිකවම ආශිර්වාද කිරීම සිදු කළහ.

 ‘‘මඩු ශුද්ද භූමිය සෑම වන්දනා කරුවෙකුටම තමන්ගේ නිවසයි මෙම සිද්ධස්ථානය මරියතුමිය තම පුතනුවන් වූ ජේසුස් වහන්සේ සමීපයට අප ගෙන යනවා මේ භූමියේදී සිංහල, දමිළ සියල්ලෝම එකම ශී‍්‍ර ලාංකික පවුලක් ඔවුන් මරිය තුමියට තම සතුට වේදනාව බලාපොරොත්තු හා ප‍්‍රාර්ථනයන් මෙහිදී ඔප්පු කරනවා ශ‍්‍රී ලංකාවේ හදවත රිදවූ දීර්ඝකාලීනව පැවති යුද්දයේදී පීඩාවට පත් වූ පවුල් මෙතන සිටිනවා පසුගිය වකවානුව තුළ රුධිරය ගලා ගිය ඒ වියවුලේදී උතුරේද දකුණේද බොහෝ දෙනා මිය ගියා මේ භූමියේ සිදු වු ඒ කනගාටුදායක දේ ශ‍්‍රීලාංකික කිසිවෙකුටත් අමතක කළහැකි දේ නොවෙයි ශ‍්‍රීලංකාවේ මුල්ම කතෝලිකයින් විසින් මෙතෙනට ගෙන එන ලද මඩු මාතාවන්ගේ ප‍්‍රතිමාව මඩු ශුද්ද භූමියෙන් පිටතට ගෙන යාමද එදා සිදු වූවා එහෙත් මඩු මෑණියෝ සාමයෙන් ජීවත් වීමට සිහින මැවූ විපතට පත් සැම පවුලක් සමගම සැම නිවසක් තුලම වැඩ සිටියා අතීතයේ හා වර්ථමානයේ පැමිණෙන නපුරෙන් රැකගන්නා මඩු දේව මෑණියොන්ට අද අපි තුති පුදමු’’

112 DSC08519 DSC08526 DSC08537 DSC08568 DSC08616



අදහස් (0)

පාප්තුමා බලන්න ලක්ෂ පහක් මඩු එති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 522 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site