ඒකාබද්ධ විපක්‍ෂය පැත්තෙ ඉන්න එක්තරා "චරිතයක ඩබල් ගේමක් ගැන පරීක්‍ෂණයක් වගේම නිරීක්‍ෂණයකුත් පසුගිය දවස්වල සිද්ධ වුණාලු.. මුන්නැහේ දකුණෙත් ආපු කවුන්සිල් පොරක් වගේම කෙටි පාරවල්වලින් ඉහළ නගින්න ට්‍රයි කරන කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි කියලා සමහරැ කියනවා.
ඉතින් මුන්නැහෙත් ගාල්ලේ මනුෂ තුමා ගිය පාරෙම ගිහිල්ල පට්ටමකට ඉව අල්ලනව කියලත් ආරංචියක් ගියා. ඒ අතරෙ ඒකාබද්ධ විපක්‍ෂයෙ මැයි රුලිය තමන්ගෙ අතට ගන්න දිය යටින් පොඩි ගේමක් දෙන්න හැදුවයි කියන තොරතුරක් ආව.
මේ සෙරම අහගෙන බලාගෙන හිටපු පරණ ලොකුතැන පසුගිය දාක මේ කවුන්සිල් මෑන්ට එන්න කිව්වලු... එන්න කියලා මම තමුන්ගෙන් කෙළින්ම ප්‍රශ්නයක් අහන්නම් කෙළින් උත්තරයක් දෙන්න ඕන මම මේ ප්‍රශ්නය අහන්නෙ හුඟක් දේවල් දැනගෙනය කියලා කීවලු.
ඊළඟට හිටපු ලොකුතැන මෙයාගෙන් ඇහුවෙ "ඔයා මෙහෙම හැසිරෙන්නෙ ළඟදි ආණ්ඩුවට යන්න බලාගෙනද කියලා.. එහෙම යනවනම් කලින් කියන්න කියල පොඩි ඉල්ලීමකුත් කළා." .මේ ප්‍රශ්නෙට උත්තර දුන්න දකුණෙ පොර බොහොම අපසෙට් එකේ කීවලු අනේ මම නම් යන්නෙ නැහැ සර් කියලා.. එහෙම කීවට ලොකු තැනගෙ ප්‍රශ්නෙ නිසා උන්නැහේ කරකවල අතෑරියවගේ වුණා කියලා ආරංචියි.. ඊට පස්සේ මෙයා "මම ගිහින් එන්නම් සර්" කියලා යන්න ගියාලු.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිම්මක් පනින්නද හදන්නෙ?