තම පෙම්වතිය වූ ස්ටීන් කෑම්ප් මරා දැමූ දකුණු අප්‍රිකා මළල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට බ්‍රිටෝරියා උසාවියෙන් වසර පහක සිර දඬුවම් නියම විය.
ඔහු අනියම් මිනී මැරුමට වරදකරු විය.
ඔහුට දස වසරක සිර දඬුවමක් දෙන්නැයි පැමිණිල්ල ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕ.ජේ.සිම්සන් ගේ නඩුව වගේ තමයි. සියල්ල මුදලට යටයි.(හේ)
මෙන්න ලංකාවේ දේශපාලනයට සුදුස්සෙක්. (නදී)
නීතිය මුදලට යටවෙලා.(හේ)
ඕක ලංකාවේ කළා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා (නි)
පෙරේරා හරි. ඕක ලංකාවේ උනා නම් වෙඩිතිබ්බ එකා කියාවි මට මතක නැහැ කියල. නැත්නම් කියාවි තමන් තමන්ටම වෙඩි තියා ගත්ත කියල. (නදී)