වවුනියාව විලට්ටකුලම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී නගරාන්තර දුම්රියක ගැටුණු පිය පුතු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වයස අවුරුදු 3ක පුතා සහ අවුරුදු 35ක පියා සුන්දරපුම් ප්‍රදේශයේ පදිංචි කරුවන බව ද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් බේරෙන් බැරි වුණානේ ඇත්තටම (අ)
වර්ගය සිංහල හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා. මේ භුමිය දුප්පත් මිනිසුනට අපලයි. ප්‍රශ්න නිසාම සිහිය විකල් වූ මිනිසුන්ගෙන් රට පිරී යනවා. ඒ අයම අකාලයේ මරණයට ගොදුරු වෙනවා. (දී)
කිලෝමීටර ගණන් දිග වාර්තාගත අධිවේගී ගුවන් පාලම් හැදුවට අපේ දුම්රිය මාර්ග හරහා මාරුවෙන ස්ථාන ටිකට හරියන විකල්පයක් හොයාගන්න තවම බැරි උනා.(නදී)