එම්රාන් හෂ්මි කියන්නේ වැඩි වශයෙන් සරාගී චිත්‍රපටවල ඉන්න චරිතයක්. ඔහු බොහෝ ජනප්‍රියත්වට පත්වෙලා තියෙන්නේ සිපගැනීම් දර්ශන නිසා බව ප්‍රකට කාරණාවක්. ඉතිං පසුගිය දිනෙක එම්රාන් විසින් වෙනස් වැඩක් කරලා කියලා තමයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ. ඒ තමන් විසින් රචිත පොතක් එළිදක්වීමෙන්. ඒ පොතත් නම් කරලා තියෙන් නේ 'කිස් ඔෆ් ලයිෆ්' කියලයි.
නමුත් මේ පොත ලියැවෙන්නේ තමන්ගේ පුත්‍රයා වන අයාන්, කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩාවිඳීමත් සහ ඔහු පුදුම සහගත ලෙස රෝගයෙන් මිදීමත් සමගයි. තමන්ගේ පුතා පීඩාවින්ද කාලය තුළදී මේ පිය-පුතු දෙදෙනාගේ අත්දැකීම මේ පොතේ සඳහන්වෙලා තිබෙනවා. සුප්‍රසිද්ධ ලේඛකයෙකු වන බිලාල් සිද්ධික් මේ පොත රචනා කරන්න එම්රාන්ට සහය පළ කර ඇති බවටද සඳහන්.
මේ වෙද්දි මේ පොත ඉතාම ඉහළ මට්ටමක අලෙවියක් පවතිනවා. එම්රාන් සඳහන් කරන්නේ මේ පොතෙන් එක් පිළිකා රෝගියෙකු ජීවිතය ජයගන්නා අවස්ථාවක් උදාකරගත්තොත්, එය තමන් ලැබූ ලොකුම ජයග්‍රහණය බවයි.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිය - පුතු දෙදෙනාගේ අත්දැකීම් එක්වූ පොත