IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පියා මැරූ දුවත් කොළ නැති ගහට

අනියම් පේ‍්‍රම සම්බන්ධයට විරුද්ධ වූ තම පියාට අනියමි සැමියා සමග එක්ව පිහියකින් ඇන මරා දැමූ දියණියට සහ ඇගේ අනියමි සැමියාට වයඔ පළාත් මහාධිකරණ විනිසුරු සහ නුවරඑලිය පළාත් හිටපු මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා (30) මරණ දඩුවම නියම කලේය.

නුවරඑළිය රාගම මැදවත්තගම පදිංචිකරුවන් වන ඩබි.එමි.ඩියෝ කුමාරි සහ ඇගේ අනියමි සැමියා වන පී.ඒ.අශෝක ලාල් පතිරණ යන දෙදෙනාටය.

විත්තිකාරියට සහ විත්තිකරුට මරණ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු පේ‍්‍රමචන්ද්‍ර මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකාරියට සහ විත්තිකරුට එරෙහිව පැමිණිල්ලෙ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.



අදහස් (0)

පියා මැරූ දුවත් කොළ නැති ගහට

යෝනක Friday, 01 July 2016 02:32 AM

මරණීය දණ්ඩනය නියම කළාට එය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ (නි)

:       0       0

පිටිගල Friday, 01 July 2016 02:32 AM

මරණීය දණ්ඩනයත් දැන් විහිළුවක් වෙලා. උසාවි නියෝගයකින් දෙන නියෝගයක් අනුව උසාවියට නොපැමිණ සිටීම උසාවියට අපහාසයක් නම්, උසාවියෙන් දෙන දණ්ඩන නියෝගය ක්‍රියාත්මක නොකිරීම උසාවියට අපහාස කිරීමක් නොවෙයිද? (නි)

:       0       0

සහන් Friday, 01 July 2016 04:52 AM

දැන් අපේ රටේ සංස්කෘතිය පිරිහිලා අපේ ශ්‍රේෂඨ සංස්කෘතිය අපේ ආගම අපේ ජාතිය විනාශවෙනවා. අපේ කොහොම හිටපු ජාතියක්ද ? පියාව මරන්න තරම් මේ දුව මෙතරම් කුරිරු වුනේ ඇයි? (බ)

:       0       0

හේවා Thursday, 30 June 2016 05:26 PM

රජ කාලේ වගේ දියණිය පුවක් ගස් දෙකක කකුල් දෙකෙන් එල්ලලා රජ දඬුවම දීලා අනියම් සැමියාව උල තියන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ටෙනිසන් Thursday, 30 June 2016 09:22 PM

අනේ දෙවියනේ මෙහෙමත් දරුවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 190 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 304 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 414 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1055 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1385 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site