මෝදර අලුත් මාවතේ පස් කන්ද කඩා වැටී පැය හයකට පසුව බර යන්ත්‍ර සූත්‍ර වෙනුවට තාච්චිවලින් පස් ඉවත් කරමින් සිටියදී මීට ටික වේලාවකට පෙර තව සිරුරක් සොයා ගත් බව සහන සේවකයෝ කියති.
ඔහු ද දෙහිඅත්ත කණ්ඩියේ පදිංචිකරුවෙකි.
කොළඹ මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා එහි පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා .!! මේ අයගේ පවුල් වලට වන්දියක් ගෙනදුන්නොත් හොදයි කියා හිතෙනවා (නදී)
පව් අසරණයෝ. (නදී)
මේවා අපේ ඉහළ ඉන්න මිනිසුන්ගේ නුගත්කම නිසා සිදුවන අනතුරු. කානු කැපීමේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ නීති බටහිර රටවල තිබේ. කම්කරු අමාත්‍යංශ නිලධාරීන් පාරවල් පාලම් ගානේ ගොස් කම්කරු ආරක්ෂක රෙගුලාසි යටතේ ඒවා පරීෂාකර වාර්තා කෙරේ. මෙවන් වැඩ බිම් කම්කරුවන්ට පමණක් නොව ඒ අසල ගැවසෙන අනිත් අයටද අනතුරුදායකය. අපේ රටේද මහජනයා කම්කරු ආරක්ෂාව පිළිබඳව නීති පැනවීමට දේශපාලකයන්ට කරුණු ඉදිරිපත් කර වගකීම පැවරිය යුතුය. (නි)