පයාගල පොලිසියේ පරිපාලන කටයුතු නිසි ලෙස නොකළැයි පයාගල පොලිස් සථානාධිපති පොලිස් පරීක්ෂක සී මුණසිංහ මහතා තිඹිරිගස්යායේ පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයට මාරු කැර යවා ඇත.
ත්‍රිරෝද රියක නඩුවක් ගොඩින් බේරා දීමට රුපියල් පහළොස්දහසක අල්ලසක් ගත්තැයි එහි රථවාහන අංශයේ උප පරීක්ෂවරයෙක් සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිලදාරියාගේ වත්කම් ගැනත් සොයාබලන්න. (දී)
පොලිසියට ඒ තරම්ම හොද කාලයක් නොවෙයි (දී)
කලාතුරකින් ඇරුනම කොයි පොලිසියේද අප්පා හරියට රාජකාරි කරන මහත්තුරු ඉන්නේ ? (දී)
පයාගල හිටපු අය ගොඩක් හොදට හම්බ කෙරුවා.(නදී)
ට්‍රැපික් එස්.අයි. ට කියවිලාද? (නදී)
මේ තත්වය රටට එතරම් හොද නැති බවයි පේන්නේ. (නදී)
අල්ලස් ගන්නවා කියන්නේ නීති විරෝධී ක්‍රියාවක් නම් ඇයි එහෙනම් මැති ඇමතිවරු ලක්ෂ ගණනින් අල්ලස් ගන්නේ? (නදී)