IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පියත් රාජපක්ෂට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා

2016-07-15-ent-143
 

‘‘අපෙ අම්මගෙ වගේම තාත්තගෙ පරම්පරාවේ හැමෝම ගීතයට බෙහෙවින්ම සමීපයි. ප‍්‍රසිද්ධ අය නොවුවාට ගීතය බෙහෙවින් රස වින්දනය කරන අය. මට අනිවාර්යයෙන්ම ඒ මාවත හැදුණෙ ගෙදරින් ආ පසුබිම නිසයි. ඩ‍්‍රම්ස් පවා හදලා දීලා ඒ මාවත සකසා දුන්නා.’’

මෙහෙම කියන්නෙ මෙවර සුපර්ස්ටාර් අවසානය දක්වා අඛණ්ඩව තේරී පත්වෙමින් ඉදිරියට ගිය නිලාන් හෙට්ටිආරච්චිය. මේ නිලාන් ප‍්‍රසංග වේදිකාවේ අයට විටෙක අමුත්තෙක්ද නොවන්නේය. සකුරා රේන්ජ් සමග ඔහු කටයුතු කරන ශිල්පියෙකි. වත්තලින් ගායන ක්ෂේත‍්‍රයට ආ නිලාන් මුලින්ම කිව්වෙ මෙවැනි දෙයකි.

මේ ජයග‍්‍රහණය නොලැබුණා කියා කිසිදු තැවීමක් නැහැ. අපේ පියත් රාජපක්ෂ සහෝදරයාට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා. ඒ වගේම මුලින්ම මම කළ යුත්තේ පියත්ට සුබ පැතීමයි. එය මම හදවතින්ම කරන දෙයක්. මම මේ ගමන ඒමට පෙර සංගීත ලෝකයේ යම්කිසි ගමනකට මුලපුරලා සිටියෙ. මගේම ගීත තුනක් කරලා තියෙනවා. මියැදෙන්නම් සදා කියන ගීතය රිඟින් ටෝන් එකට යොදාගත් නිසා ජනප‍්‍රිය වුණා.

 

දැන් අරමුණ?

මගේ මියුසික් වීඩියෝව ඉක්මණින්ම එළිදැක්වීමයි. ‘‘ඔය ඇස් මා ළඟ නැවතුණදා’’ මියුසික් වීඩියෝව ළඟදීම රසවිඳින්නට හැකිවේවි.

 

සුපර් ස්ටාර්ස්ලා එනවා, යනවා. තැනක් හදාගන්නනම්?

ඔව් ඒක හරි. නමුත් හරි දෙයක් කළොත් අපට වරදින්නෙ නැහැ. මේ ගමනේදී මුල් අදියරේ සිට අවසාන මොහොත දක්වා මාව ඉහළින්ම ජනතාව ඔසවා තැබුවා. ඔවුනට මගේ ශීර්ෂ ප‍්‍රණාමය පුදන්නම ඕනෑ. පිටරට සිටින ජනතාව වගේම රටේ විවිධ පළාත්වල බොහෝදෙනා දැන් බලා සිටින්නෙ ඔවුන් තැබූ විශ්වාසයට මම මොකක්ද කරන්නෙ කියලයි. ඒ වෙනුවෙන් මගේ නිර්මාණ ගමනේදී ඉක්මන්වීමක් නැහැ. හරි දේ කරන්න උත්සාහ ගන්නවා. මොන දේ කළත් සංගීතයෙන් ඉදිරියට ඒම අසීරු දෙයක්. ඒ වගේම නමක් හදාගන්නත් අමාරුයි. නමුත් දැන් මේ ලැබුණු අවස්ථාව එක්ක මිනිස්සු මගෙන් නිර්මාණ බලාපොරොත්තු වන බව ලැබෙන ප‍්‍රතිචාර එක්ක මට දැනෙන දෙයක්.

 

සඳුන් ගමගේ

 



අදහස් (0)

පියත් රාජපක්ෂට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 209 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1232 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2422 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2684 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6956 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site