2009 යුද සමයේ කොටි ග්‍රහණයෙන් මිදී සාමාන්‍ය වැසියන් ද සමග ආරක්ෂක අංශ සිටි පෙදෙසට පැමිණි බව කියන ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයේ ගොනු කළ නඩුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රාමනී විශ්වලිංගම් මහත්මිය විසින් ලබන 23 වැනි දා ට කල් තැබිණි.
ඔහු ගැන මෙතෙක් තොරතුරක් නැතැයි උසාවියේ දී කියැවිණි.
මේ නඩුව බැලීම සඳහා වව්නියාවේ කතෝලික පූජකවරු හා කණ්‍යා සොහොයුරියෝ 25 දෙනෙක් පමණ අද උසාවියට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අපිට මතකයි මඩු මාතාවගේ රූපය බේරාගෙන කොයි පැත්තටද ගියේ කියලා මඩු මෑණියෝ රුපය අයත් ශ්‍රීලංකා රජයට නැතිව කොටින්ට නෙමේ .(නදී).
මේවට සංවර භාෂාවෙන් කතා කරල හරියන්නේ නැහැ, දැන්ද පියතුමා මතක් වුනේ, ඔය පියතුමා කොහේ හරි රටකට පැනල ඇති, කොටි අවුරුදු 30 තිස්සේ කරපු ම්ලේච්ච ක්‍රියා ගැන මෙයාල නිහඩයි.ආමෙන් දෙවියනි ඔබ කොහිද. (ස)
මේකේ සමහරු කියන්නේ වෙන ආගමක කෙනෙක්ට උසාවියට යන්ඩත් බැහැ කියලද....අනේ ඒ මහත් වරුන්ගේ ආගම මොකක්ද දන්නේ නහැනේ (නදී)
ඇයි මේ කොටිත් එක්ක සම්බන්ද කරන්න හදන්නේ? (නදී)
සොයාගන්න බැරි උනාද?(නදී)
මම මේ පියතුමා ගැන කලින් දැනන් හිටියෙ නැහැනෙ. දැන් නම් හොයලා වැඩක් නැති වෙයි. (ස)
සම්පත්ගෙ කතාව හරි. (නදී)
මේ දක්වලා තියෙන ප්‍රතිචාර බලපුවම ලංකාවේ ජාතික සමගිය ආගමික සහජීවනය කවදාවත් ඇතිවෙන්නේ නැහැ, ඔය හැමෝගේම ආගම හිත්වල තියාගෙන මනුෂ්‍යන්ට මනුෂ්‍යන් ගරුකන්න ඉගෙන ගත්ත නම් අපේ රට අස්චාර්ය කර ගෙන යා හැකිය (නදී)
අනේ අපේ රණවිරුවෝ ගොඩක් කොටින් විසින් අංගවිකල කරලා, අන්ධ කරලා. මේ අය ගැනත් නඩුවක් දාන්නකෝ පාදිලි වරුනි. (ස)
රොෂාන් මේක තමයි ආශ්චර්යය. අපේ රටේ විතරයි මෙහෙම මිනිස්සු ෆෝම් වෙන්නේ. ඒ වගේම ඊට අනුබල දෙන්නේ. තමා ඉන්න පොළවටම ශාප කරන මිනිස්සු. ලංකාවේ විතරක් නෙමෙයි මිනිසුන් අතුරුදහන් වෙන්නේ. මේ අය වයින් කරන රටවල ඕනෑතරම් ඔය දේවල් වෙනවා. නිතර අනිත් රටවල පුවත් පත් කියවන්න. එතකොට ඔබ පමණක් නෙවෙයි ඔබවැනි අනිත් මිනිසුනුත් ලෝකය හරියට අවබෝධ කරගෙන කතා කරයි. (ස)
බටහිර ජීවත්වෙන සහෝදරවරුනි ඔය රටවලත් , ආගම ,ජාතිය,භාෂාව , ගොඩක් වැදගත්ද ?(නදී)
මෙතන අරන්තලාවේ සිද්දිය ගැන කාතා කෙරන අයට සදාචාරයක් තියෙනවද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොකද ඒ අය තමයි මේ සිද්දියට වගකියන්න ඕනා. ඒ අය ඇමති කම් දීපු ආණ්ඩුවට කඩේ යන්නේ, (නදී)
දොන් සේතන්, චතුර, රොෂාන්, ශේලාංසියුස් .ඔයාලගේ හිත රිදුනානම්.මට සමාවෙන්න......අපේ සිංහල කොල්ල්ලෝ .ඒ වගේම ද්‍රවිඩ අහිංසක සිවිල් වැසියෝ ,කොටි අරන් ගිහින් දසවද දෙද්දී ....අතුරුදහන් කරද්දී .මේ අය කොහෙද හිටියේ....මම ආවඩන්නේ.....බටහිරටවත්...ලංකාවටවත් නෙමෙයි....අසාධාරණයටයි ....... (ස)
ආගම් වලට ගරු කරු කරන්න ඉගෙන ගන්න පාඨකයනි, අප හැම අපේ ආගම් වලට ආදරෙයි. තම දෙමාපියන්ට අප හදවත් තුල තිබෙන ආදරයම තමා අප අදහන ආගමට අප තුල තිබෙන්නේ. සාධාරණය හා තම අයිතිය ඉල්ලන්න තියෙන තැන තමා උසාවිය. එහි යන්නේ නැතුව වෙන කොහි යන්නද අනිත් අයට නිඟා කරන්න කලින් තමාත් ඒ තත්වයට පත් උනොත් තමාට ඇතිවෙන දුක හා සිතුවිල්ල ගන්න මදක් සිතන්න. (ස)
මේ ගොල්ලෝ මේ නටන්නේ කොටින්ගේ පදයකට. පොදු රාජ්‍යය මණ්ඩලීය සමුළුව වෙලාවම ඕක මතක් වුනේ මොකද?? (ස)
ඔය මනුස්සයා සුවරගෙට යන්න ඇත්තෙ ඇයි ඔච්චර ඊරිසියාව? ඉන්න දෙනවලකො එහෙදි විනෝදෙන්. අපේ සුවාමි දරුව ගාව. (ස)
අරන්තලාවේ කොටි මරපු හාමුදුරුවෝ ගැන හොයන්න බොදු බල සේනාවට රාවණා බලකායට උනන්දුවක් නැතුව පියතුමන්ලාට බැනලා වැඩක් නැහැ. තමන්ගේ වැරැද්ද හදා ගන්න ඉස්සෙල්ලම (නදී)
අද කාලේ ආගමික නායකයෝ දිහා බලනකොට ගරු පියවරු ඉදිරියෙන්ම ඉන්නවා.මම හිතන්නේ එතුමන්ලා අවශ්‍ය දේට අවශ්‍ය විදියට කටයුතු කරනවා.නිකන් බොරුවට හැම එකටම පැනගෙන කෑ ගහන්නේ නැති නිසා සමහරුන්ට නම් ටිකක් දිරවන්නේ නෑ වගේ.... (ස)
සර්වබලධාරි දෙවියන්ට මොනවද කළ නොහැක්කේ? (නි)
අරන්තලාවේ හාමුදුරුවෝ මරන්න අණ දුන් අය දැන් කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න සියල්ලටම කලින් (නි)
පිටි ගල මිලානෝ, ඔබේ අදහස හොදයි. කතෝලික පියතුමන්ලාට කියන්න ඕනේ ඕනේ නෑ. රණවිරුවෝ වෙනුවෙන්, අපේ නැති උණු අනිත් සහෝදරයෝ වෙනුවෙන්, බෝම්බ වලට දිවි දුන් අහිංසකයෝ වෙන්වෙන් අපි ඔක්කොම සිංහල දෙමල මුස්ලිම් අය එකතු වෙලා සාධාරණයක් ඉල්ලලා පෙත්සමක් අත්සන් කරලා පොදු රාජ්‍ය මණ්ඩලේට බාර දෙමුකෝ.. (ස)
එයා කැනඩාවේ හරි ස්වීඩන් වල හරි ඇති හොඳට? (ස)
කරුණාකර සිංහල කතෝලිකයන්ට පාඩුවේ ඉන්න දෙන්න (නි)
ප්‍රදීප්, කිව්වට තරහා වෙන්න එපා. ඔයාගේ අදහස නම් වටිනවා. නමුත් යම් යම් අයගේ අදහස් හා ජාතිවාදී ක්‍රියා කලාපයන් තමා අප අතරේ බෙදීම් ඇති කරන්නේ. මට නම් කියන්න තිබෙන්නේ එක දෙයයි. එක්සත් වී වැඩ කිරීම තුළින් පමණක් අපිට ලොවම ජයගන්න පුළුවන් වන්නේ. අනුන්ට ඕපා දූප කියමින් මෙරට තුළම බෙදීම් ඇතිකරන අයට කවදා හරි ඒ පවු වලට වන්දි ගෙවන්න සිදුවේවි. (නි)
ඔය වගේ අහන්න අපේ අරන්තලාවේ හාමුදුරුවෝ ගැනත්. (නි)
සමාවෙන්න,ඔය පියතුමා ආරක්ෂක අංශ පෙදෙසට ඇත්තටම ආවාද කියා ඔප්පු කළ හැකිද? ආගමට අපහාස කළා නොවේ. (නි)
කොටි උස්සන් ගිය සිංහල අය ගැනත් මේ විදියට හොයල බැලුවා නම්.ඒ කාලේ මෙයාලා කොහේද දන්නේ නැහැ හිටියේ .මේ රංචු ගැහෙන්නේ බටහිරට ආවඩන්න (දිල්)
චමත්, මේ ලංකාවේ තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කරන්න සෑම පුරවැසියෙකුටම අයිතිවාසිකමක් තිබෙනවා. (නි)
අතුරුදහන්වු ගෝඩාක් දෙනෙක් ඉන්නේ පිට රටවල.සමගියෙන් සාමයෙන් ඉන්ඩ ඉගෙන ගන්න කම් මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නෑ.(අ)
මෙයාල කට්ටියත් එයත් එක්කම එදා එහෙම ඇවිත් තිබුනානම් කොච්චර ශෝක්ද ? (අ)
පියතුමෙක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්.ඒ විදියට හිතලා ආගම් ජාති බේද නොතකා ඔය විදියට අසරණ වුණ, අනාථ වුණ, අතුරුදහන් වුණු හැමදෙනා ගැනම හිතනවා නම් කොච්චර උතුම්ද? කන්‍යා සොයුරියනි,දේව වාක්‍යය වෙන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලයි. (නි)
මේවත් කොටි හොල්මන් ද ....?(අ)
යුද්ධය නමින් අහිංසක මිනිස්සු ගොඩක් මැරුනා.සියලු දෙනා මේ රටේ මිනිස්සු (නි)
චමත්, මේ හොයන්නේ සිංහලයෙක් වෙන්නත් පුළුවන් දෙමළෙක් වෙන්නත් පුළුවන්. නමුත් කවුරු වුණත් මේ හොයන්නේ ශ්‍රී ලාංකික පුජකතුමෙක්. සිද්ධ වෙන හැම දෙයකටම බටහිරට ආවඩනවා කියලා කියවන්නේ නැතුව හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් පුරුදු වෙන්න (නි)
එක ඇඟිල්ලක් දික්කරද්දී ඔයාගේ පැත්තට තව ඇඟිලි හතරක්ම නැමිලා කියලා මතක තියාගන්න හොඳේ. (නි)
මේ අය ජාතික ප්‍රශ්නයකදී නම් දකින්න ලැබෙනවා අඩුයි නේද? (නි)
අරන්තලාව පැත්තෙන් ගිය අපේ හාමුදුරුවරු වගයකුත් ආපහු වැඩියේ නහැ. ඒ ගැන කථා නැහැ මෙතන කොටි නාඩගමක් ඇති. (නදී)
චමත් ඔයා බටහිර රටක ඉදන් කොහොටද ආවඩන්නේ?(අ)
මම හිතනවා මේක සාධාරණ ඉල්ලීමක් කියලා. මේ පියතුමාට සහ මෙවැනි කිසිම ආරංචියක් නැති අනෙක් අයට මොනවා උනාද කියල දැනගන්න අයිතියක් තිබෙනවා. (නදී)
කොහේ කියලා හොයන්නද? (අ)
උසාවියෙන් කියා කොහෙන් දෙන්නද? කොහොමද හොයාගන්නේ? (නදී)
අරන්තලාවේ වුණ දේ අපි දන්නවා.වගකිවයුත්තෝ අද කොහෙද ඉන්නේ කියලත් අපි දන්නවා. (නි).
ලංකාවේ කවදාවත් ආගමික සහජීවනයක්වත් ජාතික සහජීවනයක් හෝ සමගියක් ඇතිනොවෙන වග මෙතන කියැවිලා තිබෙන ආගම්වාදී ජාතිවාදී කියමන් වලින් ඉතාමත් පැහැදිලියි. (නි)
චමත්, සිංහල උදවිය මේ හාමුදුරුවරු ගැන හේව්වේ බැලුවේ නැතුවට මේ පියතුමන්ලා පළිද? හැම තිස්සෙම අපේ අය කරන්නේ වෙන අය කරන මොකක් හරි ගැන කියවන එක, තමන් ඇත්තටම කල යුතු දේ කරන්නේ නැහැ ..(නදී)
චතුර, ලුම්බිණි: පහු ගිය කාලේ බෝට්ටු වලින් පැන්න අය ඔක්කොම ඔය දෙන්නට කියල ගිහින් තිබුනානම් සහ පැන යන අය ඔබ දෙදෙනාට කියා යාම අනිවාර්‍යය අවශ්‍යතාවක් නම්, ඔබේ ලිස්ට් එකේ නැති සහ ලංකාවේ නැති සියලු දෙනා අතුරුදහන් වූ අය බවට නිගමනය කිරීමට හැක..(නදී)
දොන් සේතං...අයිතිවාසිකම් නෙමෙයි ප්‍රශ්නේ. අයිතිවාසිකම මොක්ක සදහාද කියන එකයි.(නදී)
බටහිරට බනින අය සේරම ඉන්නෙ ඉතාලියෙ.. වලිගෙ නැති කර ගත්ත වඳුරව මතක් වෙනවා... (ස)
ඔහු ගැන තොරතුරක් නැත්නම්, මවලා දෙන්නද කියන්නේ? දෙවියන් වහන්සේටම කියන්න වෙයි. අනෙක් අතුරුදන් වුවන් ගැන මෙයාල මීට ඉස්සර මොනවාද කලේ, දැන් කරලියට ඇවිත්, මොකද කොමන් වෙල්ත් තියනවනේ හේ අනිද්දා. අදහස හොඳටම පැහැදිලියි. (ස)