තුර්කියේ මාර්ගයක දී තරුණ ගැබිණි මවක දරුවකු ප්‍රසූත කර මහ මග දමා ගියාය. ඇය සමග ඇගේ මව හා පියා ද සිටියහ. පාරේ ගිය පිරිසක් මේ බව පොලිසියට දැන්වා විනාඩි 3කදී ගිලන් රියක් පැමිණ දරුවා රෝහල් ගත කරණු ලැබිණි. දරුවා හොඳ සුවයෙන් පසුවන බව රෝහල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්ත මහත්තයෝ කොයිම අම්මකෙනෙකුටවත් වදපු දරැව අමතක වෙන්නෙ නැහැ.. හිතල කරපු අමන වැඩක්.. තිරිසන්නු පැටවුන්ට හරිම ආදරෙයි.. තිරිසන් වැඩක් නෙමෙයි..!!
තිරිසන් සතෙක්වත් නොකරන දෙයක් නේද මේ
මොන අපහසුතාව උනත් තමා වදාපු දරුවව තමාගෙන් වෙන් කරන්න දරු කැක්කුම තියෙන අම්මා කෙනෙකුට බැහැ. මමත් දරුවො සම්බන්දව සන්වේදී අම්මා කෙනෙක්. තමාගෙම කොටසක් පාරේ දාලා මුකුත් නොවුනා වගේ ඉන්න පුලුවන්ද දරු දුක දන්න අම්ම කෙනෙකුට.........
තිසර සතුන්ටත් වඩා අන්තයි....පොඩිඑකාට බුදු සරණයි
ලක්ෂ ගණන් වියදම් කරලා උසස්ම තැන් වලට දෙමාපියෝ දරුවො ගෙනාවට පස්සේ ඒ දෙමාපියන්ව දරුවෝ මහ මග දාලා යන්නේ
බිහිකළ අම්මට මොකද වුණේ?
ඒ දරුවා ගිය ඇත්මේ කළ අකුසල කර්මයකින් දෙමාපියෝ ඒ දරුවව දාලා ගියා.ඒත් මේ ආත්මේ කළ කුසල කර්මයකින් යළිත් ජීවිතයක් ලැබුණා
හරියට නිකන් ලංකාව වගේ නේ ?
කවුද මේවට වග කියන්නෙ?
අල්ලාහු අක්බර්
රා ගිනි නිවන්නයි යෙදුනේ රතිකෙලියේ දරු සෙනෙහසක් මා නෑ කිසිදින පැතුවේ කිරි කැටියා මහ මග ඔහේ මැරුනාවේ මම යන්නම් මරනින් මතු අවීවියේ
ඒ ජෝඩුවට පොලිසියේ පිහිට ලැබේවා.. තව තවත් වැඩි වැඩියෙන් ළමයි හදන්න ආරක්ෂා කර ගන්නට වාසනාව ලැබේවා...
සමත්ත මහත්තයෝ ටර්කි කියන්නෙ තනි මුස්ලිම් රටක් නෙමෙයි..
එතකොට මේවට දෙමව්පියොත් උදව් කරනවාද?? මෙහෙමත් දෙම්ව්පියෝ..
පොඩි බබාගේ ජීවිතය බේරීම ගැන සතුටුයි.. බුදු සරණයි.!!
පොඩි බබාට බුදු සරණයි..!!
අනේ මට දෙන්න පොඩි එක්කෙනා...මම හදාගන්නම්...
මේ ගෑණුකෙනා සත්තුන්ටත් අන්ත වැඩ කරන්නෙ..
ආචාර්ය තුමාට මේ හැටි සත්ව කරුණාවක් පහල වුනේ ... මේකට ආචාර්ය තුමාගේ සම්බන්දෙකුත් තියනවද දන්නේ නැහැ
මේ පුවතට අනුව දරුවා හම්බවේලා තියෙන්නේ මහ පාරෙද ? කරැණා කරලා මේ නිවුස් එක දාන එකට හොදට සිංහල හසුරුවන්න පුළුවන් කෙනෙක් දාන්න. සිංහල විකෘත්ති කරන්නේ නැතිව.
මේ වගේ කීයක් ද ?
මේක ඒ අම්මට බැරිවීමක් වෙන්නත් පුළුවන්. එම අවස්ථාවේ තිබුණු අපහසුතාවය නිසා සිද්ද වෙච්ච දෙයක් විය හැක. කාරුණිකව හිතන්න පුරුදු වුනානම් හොඳ බවයි මගේ අදහස.
හොදයි.ටිකක් විතර
ඔය ජෝඩුව තවත් ළමයි හැදුවත් පාරේ දාලා යයි
ඔය ජෝඩුව තව දරුවෝ හැදුවත් පාරේ දමල තමයි යන්නේ. ?
මේ මිනිස්සුන්ට ළමයි ඕනි නැත්නම් මොකට හදනවද මන්දා.මොකද ළමයි හදන්න හැමෝටම වාසනාව නෑනේ
බල්ලෝ බලල්ලු වගේනේ
සුනාමි, භූමිකම්පා ඡන්ද මරැට යුද්ධ මිනිස් ඝාතන . දෙසැම්බර් 21 කථාව ඇත්ත ද ?
චූටි බබෝ, ඔයාට යහපත් අනාගතයක්
බලාගෙන.......
අල්ලාහු අක්බර් !