නිට්ටඹුවේ සුරංග පීරිස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රහස් පොලිස් භාරයට ගත් සැකකරුවකුගේ තොරතුරු මත අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත කීනමින්න ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙදර දී මේ අය පිළිගන්න කෙනෙක් නැද්ද? අර ලිංගික අල්ලස් ගත්ත අයට වගේ? අන්න වැඩේ කරනවා නම්. (දී)
එයාට ඡන්ද රැස්වීම තිබුණෙත් අහවලාගේ ගෙදරමයිනේ. (නි)
අනේ! දවල් කෑමටද කොහෙද තියාගෙන හිටි බෝම්බෙත් එක්කම ඇල්ලුවාම ඒ මනුස්සයා බඩගින්නෙනේ. (නි)
මහා මොළකාරයා තාම අල්ලන්න බැරුව ඇති. උඹ පලයන් මන් උඹව බෙරගන්නම් කියන්න ඇති. .(නදී)