මස් දියවීමේ රෝගයකට ලක්වී සිටින ගලේවෙල ගලපාවුල ඇම්.ඞී. කරුණාවතී (60) මහත්මියට තම මන්ත‍්‍රී වැටුප මාස් පතා පරිත්‍යාග කළ ගලේවෙල ප‍්‍රාදේශීය සභා එජාප මන්ත‍්‍රී දුමින්ද බණ්ඩාර මහතා මාස් පතා එම පරිත්‍යාගය කරන බව ද කියයි.
ඇගේ පුත් සුසන්ත අමරසිංහ මහතා මේ මව රැකබලා ගනී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය වැඩක් නෑනේ මෙතෙන්ට. ඔහු කළේ හොද වැඩක්.ඒ ගැන අගය කරමු
චේතනාහං භික්ඛ වේ කම්මං වදාමි..!! අගය කරනවා....
මිතුරනි, හොඳ දේ දෙස පාට කන්නාඩි වලින් බලන්නට එපා..අගය කිරීමටත් පුරුදු වෙන්න...
අගයමි....
විශ්ව විද්‍යාල ගමන නවත්වන්න එපා. අම්මා බලාගන්න කරුණාවන්ත කාන්තාවක් හොයා ගන්න. ඔබ බුදු වෙලා කිව්වොත් මම පිළිගන්න සූදානම් ඔයා බුදු පුතෙක්
දේශපාලඥයින් කරන දූෂණ ගැනම අහලා තියෙන අපිට මේ ක්‍රියාව අහන්න ලැබුණු එකත් සතුටුයි
දරුවන්ට මවු සෙනෙහස කොතෙක් උතුමී ද...!!!
කව්රුන් කෙසේ කිවත් .අගන කටුඅත්තකි .
මෙවැනි දරුවන් තවත් සිටි නම් මහළු මඩම් වැසෙන දිනය වැඩි ඈතක නොවේ
නියමයි
බුදු පුතෙක්
මැතිතුමණි, ඔබතුමාට බොහෝ පිං
ආදරණීය දුමින්ද, විශිෂ්ට ක්‍රියාවකි. ඔබට සුභ පැතුම්!
නරක අය අතරත් හොද අයත් ඉන්නවා එහෙනම්
අම්මගේ වටිනාකම හදුනා ගත් පුතෙක්
ඉතා හොදයි
අනික් දේශපාලඥයින්ටත් හොද පාඩමක්.මහජන සේවය යනු මෙයයි
ලන්කාවෙ මිනිස්සුන්ට කෙනෙක් හොදක් කරනව දැක්කමත් එකෙත් වඇරැද්දක් මයි පේන්නේ.....මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ මොකක්ඩ මන්දා,,,,,,,,,
මේ වැඩේ කොච්චර කාලෙකටද කරන්නේ?
මන්ත්‍රීතුමා ඔබ මොන පක්ෂෙ උනත් අපිට වැක් නැහැ... ලංකාවෙ සමහර මිනිසුන්ට හොද දේ අගයන්න දන්නේ නැහැ.
අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන් මොනදේ කරත් එකේ වැරද්දක් හොයන්නමයි බලන්නේ..
බොහොම හොඳයි . මහජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලාගේ හොඳ වැඩ තමයි . ඔහොම යන්.... !!
යකා කියන තරම් කළු නෑ කියන්න වගේ UNP එකේ හැම කෙනාම නරක නෑ.
හොඳ වැඩක්, අනිත් නායකයන්ට හොඳ ආදර්ශයක්....
කලාතුරකින් කෙරුන හොඳ දෙයක්. මම හිතනවා මේක ප්‍රසිද්ධියට කරන්න නැතුව ඇති කියල.
මන්ත්‍රීතුමා ඔබට ගොඩක් පින් ලැබේවා !
පළාත් සභා ඡන්දෙ ළඟයිනේ
පින් සිද්ධ වෙනවා
මන්ත්‍රීතුමණිඉතාම හොද සහ අගය කළයුතු ක්‍රීයාවකි. අපේ රටේ සිටින අනෙකුත් මන්ත්‍රීරීවරුන්ටත් ඔබ ආදර්ශයකි. ඔබට සහ ඔබගේ දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි.
මේ අයට පඩියක් ඕනි නැහැ නේ ජීවත් වෙන්න. අපේ මන්ත්‍රී වරු පඩි ගන්න යන්නෙත් නැහැ කියල දන්නවද?
හොඳ වැඩක් කළ මන්ත්‍රීතුමාටත් ස්තුතයි
ගොඩක් හොඳ වැඩක්..
ලෙඩකුට සත්කාර කිරීම හොද ක්‍රියාවකි.
හොඳ වැඩක්, හොඳ ආදර්ශයක්...
හොඳ වැඩක්
ඇත්තටම වටිනා පරිත්‍යාගයක් , කෙනෙක් හොඳ දෙයක් කරාම ඒ දේ අගය කර යුතුයි..
මේ අම්මා පිළිබඳ තොරතුරු මේ වෙබ් අඩවියේ තියෙනවා ..(. http://www.helpkarunawathi.org/)
පළාත් සභා ඡන්දෙ ළඟයිනේ....
ප්‍රාදේශීයසබා මන්ත්‍රී කෙනෙක් මොකටද පළාත්සබා චන්දෙ ලඟි කියල වැඩ කරන්නේ? අනික කරන පුද්ගලය අනුව නෙවේ දෙයක් හොඳද? නරකද? කියල තීරණය වෙන්නේ. හොඳ දෙයක් දුප්පත් කෙනෙක් කලත්, පෝසත් කෙනෙක් කලත් හොඳ දේයක් නම් එක වටිනවා. වැරදි දෙයක් නම් ඒ වගේම කවුරු කලත් එක වැරදි.
කවුරු කළත් හොඳ වැඩක් කලාතුරකින් දැකියහැකි අගයකරනවා. ඔබට පින්
ආධාර මුදල පොඩි උනාට වැඩේ හොඳයි...
මන්ත්‍රීතුමනි ඔබට ගොඩාක් පින්
"වෙනසට" ස්තූතියි.
වැඩෙ හොදයි . හැබැයි ඔය දෙන ගාන අනිත් පැත්තේන් ගන්න එකයි වැරැද්ද.
දේශපාලනය කෙසේ වෙතත්, මුද්‍ල් පසුපස යන මෙවන් යුගයක අසරණ මවට කළ උපකාරය අගය කරනවා