ශ්රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයෙන් රජයට යෝජනාවලියක් රාජ්‍ය සේවකයන්ට 2027 අයවැයෙන් රුපියල් 25,000 ක අන්තර් කාලීන දීමනාවක් ගෙවීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පනවා අැති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා නිදහස් රජයේ ව.. 1 hour ago
Y ලලිත් කටාර් · 1 hour ago එහෙම දේවල් කරන්න තමයි ඔය වගේ සැප වාහන ගන්නේ... ඔය වගේ දේවල් කරන අයට විතරනේ ඔහොම වාහන ගන්නත් පුළුවං..!(නු). Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දේවල් කරන්න තමයි ඔය වගේ සැප වාහන ගන්නේ... ඔය වගේ දේවල් කරන අයට විතරනේ ඔහොම වාහන ගන්නත් පුළුවං..!(නු).
මේ අර තමන්කඩුවේදී ඉන්ධන ඉල්ලූ ප්‍රාඩෝ රියමද දන්නෙ නැහැ. (නි)
මොකට තිත තිබ්බත් මතටනම් තිත තියන්න වෙන්නේ නෑ (ස)
මතට තිත තියනවාට විරුද්ධයි වගෙයි. (නි)
මේකට තමයි සල්ලි හම්බ කරන ආශ්චර්යය කියන්නේ. (නි)
වාහනේ හොද උනත් අන්තිම කතා වැඩක් (දී)
ලොකු ලොකු වාහන වලින් තමයි මෙවන් වැඩ කරන්නේ (දී)
පර්මිට් වාහන කියන්නේ ඔවට තමා (ස)
ලොකු ලොකු වාහන වලින් ලොකු ලොකු කැත වැඩ (දී)
ප්‍රාඩෝ හින්දා අහුවෙන්නේ නැහැ කියලා වෙන්න ඇති හිතන්නේ (දී)
ලොකු වාහන වලින් ගියාම අල්ලන්නේ නැහැ කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ (දී)
ලොකු ලොකු වාහනනේ (දී)
මේ වගේ දේවල් දැං සෝදිසි කරන එකත් අගය කළ යුතුයි..!(නු)