තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා ඔවුන් ඊශ්‍රායලයට දේශසීමා හරහා කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.
ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් තම ප්‍රාණ ඇපයේ සිටින බවත්, මේ වනවිට ඔවුන්ගෙන් 50 ක් පමණ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් හමාස් සංවිධානය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස්
Sampath Abeygunasekara Sunday, 29 October 2023 10:10 PM
මෙතරම් දියුණු යුගයක ප්‍රාණ ඇපකරුවන් ලෙස මිනිසුන් තබාගැනීම කොයිතරම් කාලෝචිතයිද? මේ වැඩෙන් වෙන්නේ හමාස්ලා ගැන තවතවත් ලෝකයේ වෛරයට පාත්‍රවීමක්... කෙසේ වුණත් ඉක්මණින්ම සාමය උදාවේවා...! අපේ මානව හිමිකම් බාප්පලාට මර නින්දෙන් ඇහැරෙන්න වෙලාව.. යූ.එන්. එකක් මොකටද මේ වෙලාවට නැති යුද්ධයට නැති කඩුව වගේ...
kasun Monday, 30 October 2023 04:58 PM
මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදීන් සහ මුලින් අතුගා දැමිය යුතුයි.