ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් ඉතිහාසය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථය එලිදැක්වීමට සමගාමීව ශී‍්‍ර ලංකාව නියෝජනය කළ පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී්රඞීකාවන්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.
1955 වසරේ සිට 1991 දී ශී‍්‍ර ලංකාවේ පැවති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල දක්වා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී්ර්රිඩිකාවන් තමන්ගේ ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් ලිපිනය හෝ ෆැක්ස් අංකය මේ මස 15 වැනිදාට පෙර ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අමාත්‍යංශ කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යංශය, අංක 234. ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට හෝ දුරකථන අංක 0777-280397 නැතහොත් ෆැක්ස් අංක 011-2864281 ට ලැබීමට සලස්වන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තොරතුරු සොයයි
ඩබ්.ඩී.ආර්. රුවන් Wednesday, 09 January 2013 03:48 AM
ගොඩක් හොදයි ඒ අයට උපහාර දක්වන එක..!(නු)
අජිත් Wednesday, 09 January 2013 07:15 AM
වොලිබෝල් කිවුවහම වැඩියෙන්ම ප්‍රකට ගම්පහ දිස්ත්‍රික්කයයි. (නි)
රනුක Wednesday, 09 January 2013 08:42 AM
ඒක ක්‍රීඩාව වෙනුවෙන් කරන හොද වැඩක් (දී)
වත්සලා Wednesday, 09 January 2013 02:34 PM
ඉතා හොද වැඩක්(දී)
දුසන්ත යග්ගහචිට Tuesday, 08 January 2013 10:19 PM
වැඩේ හොදයි..!(නු)
සමන්ත Tuesday, 08 January 2013 10:23 PM
ඉතාම හොදයි..!(නු)