කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දස දහසක් පමණ ලංකා සිමෙන්ති සංස්ථාවේ බව කියන මරදානේ ගබඩාවක දී අලුත් කවර වලට පුරවමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද රජයේ ආයතනත් විශ්වාස කරන්නේ .වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ???
සිමෙන්ති කොට්ටද අත්අඩංගුවට ගත්තෙ...??
අනේ මේ ගැන ඒතරම් හිතන්න එපා.. මේ ලංකාවෙ කල් ඉකුත්වුණ ආහාර විකුණනන එකේ මේ සිමෙන්ති විකුණන එක මොකද?
කල් ඉකුත්වූ ඇමතිවරුත් ඉන්නවා රටේ
හොරකම හැම තැනම.ඒ නිසා දරුවන්ට ස්තූතියි
හොරකම හැම තැනම, ඒ නිල නිලදරුවන්ට සතුටුයි.
SLS 107 සමගයි
අධිවේගී මාර්ගයේ පාලම්වලට එවයිද දන්නෙ නැහැ මේවා... කොන්ඩෙ බන්දනවා තාමත් අපේ අය ඒ අයට...
අල්ලපු අයට ගොඩක් පිං. ඉක්මනට විනාශ කරලා දාන්න..
හිතන්න දෙයක් නෑ ආයතනවල ඉන්නෙ ලෝක හෙරැ බව නම් පේනවා..