පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තුවාල ලැබූ 11 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඩෙංගු රෝග නිවාරණ වැඩ සටහනක ශ්‍රමදානයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගැටුම බේරීමට මැදිහත් වූ ආචාර්යවරු කිහිප දෙනෙක්ද ප්‍රහාරයට ලක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගන්නෙම ඔය විදිහට ඊට පස්සේ වර්ජන අසරණ රෝගීන් අත්අඩංගුවට අරගෙන වර්ජන (හේ)
මේ රටේ අනාගතය බාරගන්න ඉන්න විද්‍යාර්ථින් මෙහෙම හැසිරෙන එක ගැන අපිට නම් පුදුමයක් නැහැ ඉතින් (නි)
ඩෙංගු මර්දනයට එරෙහිව විරෝධතාවයක් පටන් ගන්න හොඳම වේලාව. (හේ)
ලජ්ජා නැද්ද කොල්ලනේ. ආදර්ශමත් වෙයල්ලා අනිකුන්ට. ඇනකොටා ගන්න යුගයට තිත තියපල්ලා උඹලවත් මොලේ තියන උන් හැටියට. (හේ)
ටිරෝන්, මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ විද්‍යා පීඨයේ. එයාල කවදද බෙහෙත් දෙන්න ආවේ?(හේ)
අනේ ටිරෝන් මේ ගහගෙන තියෙන්නේ විද්‍යා පිඨෙ අයනේ ඒ අය කොහොමද බේත් දෙන්නේ (බ)
ටිරෝන්, විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨය කියන්නේ දෙකක්. (නි)
ඒ අය බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් හදනවා. (නි)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නොවෙයි මේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය වසාදමන්න. නැත්නම් මෙයත් පුද්ගලික විශ්ව විද්‍යාලයක් කරන්න. (නි)
විශ්ව විද්‍යාලයේ මොන අංශයක ඉගෙනගත්තත් ඔවුන් රටට වැඩදායක වියයුතුය. හේතුව ඉගෙනගන්නටත් මහජන සල්ලි. පඩි ලබන්නේත් මහජන සල්ලි. නිවාස, සැප කාර්, ඉල්ලීම් හා අයිතිවාසිකම් ඒ අයට. අපට බලපුළුවන්කාරකම්! අනේ අපේ රට! (නි)
කමෝන්! විශ්ව විද්‍යාලය තියෙන්නේ ඕවාට තමයි. අන්තිම ලේ බින්දුව දක්වා සටන් කරනු! නුඹලාගේ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත (නි)