4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගල්අඟුරු ගනුදෙනු ගැන හිටපු ඇමතිනී පවිත්රාගෙන් පැය තුනක් ප්රශ්න කරයි විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්රශ්න කර සාක්ෂි සට.. 48 minutes ago
Y සුසන්ත · 1 hour ago මාස 2 කට පසු :- මෙන්න දැන් ලැබුණු පුවතක් අද සිට පරිප්පු කිලෝව රුපියල් 30 කින් ඉහලට. (නදී) Reply 0
Y පි එම සි බණ්ඩාර · 1 hour ago චන්දෙ ඉවෙර වෙනකල් විතරද මේක කරන්නේ. අර කිරි පිට් වල බද්ද අඩුකරලා ගණන් වැඩි නොකර හිටියනං මීට වැඩිය හොඳයි . (දී) Reply 0
Y රවින්ද්‍ර · 1 hour ago ඕක දැන් ඉතින් මහජනයාට සාමාන්‍ය දෙයක්...චන්දයක් ළඟ එනකොට කරන දේවල් ගැන මහජනයා ඉතා බුද්ධියෙන් සිටින්නේ.. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් එපා වෙන්නේ නැති කෑමක් නේ (දී)
කොහොමත් ඡන්දෙට කළින් මේ වගේ දේවල් වෙනවා (දිල්)
ඡන්ද දායකයින් මීහරක් නොවේ.(නදී)
ඡන්දෙ ඉවරවෙනකල් විතරයි.(නදී)
මේ අය හැමදාම කරේ මිනිසුන්ට පරිප්පු කවන එක තමයි.(නදී)
මාස 2 කට පසු :- මෙන්න දැන් ලැබුණු පුවතක් අද සිට පරිප්පු කිලෝව රුපියල් 30 කින් ඉහලට. (නදී)
පරක්කු වුනේ ඇයි කියලා බැලුවා. (නදී)
අපි කන පරිප්පු වල හැටියට ලංකාවේ නිකන් පරිප්පු හම්බ වෙන්න ඕන (අ)
දැන් ඉතින් දිගටම පරිප්පුවත් කමු (දී)
තව ඉදිරියට කන්න වෙන්නේ පරිප්පු තමයි (දී)
තව ඉදිරියට කොහොමත් කන්න වෙන්නේ පරිප්පු තමයි
චන්දෙ ඉවෙර වෙනකල් විතරද මේක කරන්නේ. අර කිරි පිට් වල බද්ද අඩුකරලා ගණන් වැඩි නොකර හිටියනං මීට වැඩිය හොඳයි . (දී)
මේක චන්ද ගැටයක්ද? (දී)
මාස දෙකකට විතරක් තාවකාලිකවද?(දී)
ඕක දැන් ඉතින් මහජනයාට සාමාන්‍ය දෙයක්...චන්දයක් ළඟ එනකොට කරන දේවල් ගැන මහජනයා ඉතා බුද්ධියෙන් සිටින්නේ.. (දී)
පළාත්සභා චන්ද ප්‍රතිපලයක් ? (දී)
පරිප්පු කියන්නේ එදත් අදත් හොඳ ඡන්ද ගුන්ඩුවක්නේ ? (අ)
කිලෝ එකෙන් රු 22ක් මුන්ට ??? (අ)
මෙන්න තවත් ඡන්ද ගැටයක් (අ)
ඡන්දෙන් පස්සෙ ආයෙත් වැඩිවෙයි (අ)
අපිට පරිප්පු කවන්න වගේ ලස්තිවෙන්නේ (දී)
දේශපාලන උප්පරවැට්ටි (දී)