බලංගොඩ කල්තොට කෝන්ගස් මංකඩ හා අවට ගම්වල රිලවුන් 48 දෙනකු එක විට මියගොස් සිටි බව ගැමියෝ කියති.
වගා පාළු කිරීම නිසා මේ සතුන්ට වස දෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
බලංගොඩ කල්තොට කෝන්ගස් මංකඩ හා අවට ගම්වල රිලවුන් 48 දෙනකු එක විට මියගොස් සිටි බව ගැමියෝ කියති.
වගා පාළු කිරීම නිසා මේ සතුන්ට වස දෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පවුකාරයෙක්. අල්ලලා ලොකු දඬුවමක් දිය යුතුයි.මේ අපේ ස්වභාව ධර්මය. අපේ සම්පත් අපිම නැති කරනවා. (නි)
ගහක ගෙඩියක් කෑවා කියලා අහිංසක සතුන්ට වස දෙන එක මහා පාපයක්. අනික මේ රිලව් වගේ සත්තුන්ට යම්තාක් දුරට මොලය තියෙනවා. හිතන්න උන්ට හොඳට තේරෙනවා ගොඩක් දේවල්. (ස)
මහා ලොකු බෞද්ධ රට..... (ස)
අපෝ වහ දුන්නා?ගහටත් නැහැ බඩටත් නැහැ. (ස)
අයියෝ පව් වැඩේ.මේ සතා නපුරු වෙලා බල්ලන්ට ළමයින්ට පවා හිරිහැර කරනවා තමා වෙලාවකට.වගකිව යුත්තන්ගෙන් හරි සහයෝගයක් නොලැබුණාම කවුරුහරි මෙහෙම කරන්න ඇති.ඒත් අමතක කරන්න එපා කර්මය අප පසුපසම එනවා.ඒකෙන් ගැලවීමක් නෑ. (ස)
රිලව් වගා පාලු කරනවා. මුන්ට වහ දුන්නේ නැත්නම් ගොවියට වහ කන්න වෙන්නේ ..... (ස)
බණ්ඩාර කියන කෙනා කව්ද? (නි)
ඔබ ප්‍රදේශයේද වදුරෙක් ළමයෙක්ගේ ඔළුවට පොල් ගෙඩියක් අතහැරියේ? (නි)
යමුද පෙළපාලියක්? (නි)
ඉතාම අවිනීත වැඩක්. වන සතුන්ට වඩා තිරිසනුන් අද ඉන්නේ. (නි)
බණ්ඩාර පණ්ඩිතතුමෝ. වසර කෝටි ගණනකට උඩදී මේ රිලවුන්ට (වානර පවුල ට) ස්වභාවයෙන් හරි වස කැවුණා නම් අද ඔබ මෙතන නැහැ. ඒකත් මතක තියාගෙනම ඉදිරියට ලියන දේවල් ලියන්න. (නි)
බණ්ඩාර, මට පෙනෙන්නේ ඔහේ දැනටමත් වහ කාලා වගෙයි ඉන්නේ. (නි)
බණ්ඩාරගෙ වගේ අදහස් තියෙන කට්ටිය තමයි මේ වගෙ පව් වැඩ කරන්නෙ.අහෝ බණ්ඩාර ඔබ ගැන මට දුකයි. (ස)
ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු දායාද මෙහෙම විනාශ කරන්නේ හිත් පිත් නැති අයයි. (ස)