ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් රජයේ පරිපුරක වෛද්‍ය සේවා නිලධරයින් අද (26) උදෑසන සිට ඇරැඹු වැඩ වර්ජන හේතුවෙන් දිවයින පුරා බොරෝහල් වල දෛනික ප්‍රතිකාර සේවා අඩපණ වුහ.
කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කරන සියලු කවුළු වසා දමා තිබු අතර එක්ස්රේ කිරණ පරීක්ෂණ,හදිසි රුධිර පරීක්ෂණ ,මුත්‍රා පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන කාමර ඉබි යතුරු දමා වසා තිබුණි.
ප්‍රධාන ඖෂධ වේදී කාමරයද වසා දමා තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලමයෙක්ව පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ඉල්ලීමයි අහිංසක ලෙඩ්ඩුන්ව ඇපයට තබාගෙන ඉල්ලීම් දිනා ගැණිමට තැත්කිරීමයි එකම විදියේ වරදක් නෙමෙිද?(දී)
දැන් තනි වෙලා ඉන්නේ අසරණ ලෙඩ්ඩු නේද? (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
අන්න හරි දෙන්න එපා බෙහෙත් කිසි කෙනෙකුට.යන්න කියන්න පුද්ගලික ෆාමසි වලට.ඔයාලගේ අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් ගත්ත බෙහෙත් තුට්ටුවක් දෙකක් පඩියක් අරන් මොකට පිනට බෙදනවද? මැරෙන්න අරින්න පුද්ගලික ෆාමසි වලින් බෙහෙත ගන්න බැරි හැමෝම. (නදී)
ඇමති කෙනෙක් ඉන්නවද? (නදී)
අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න උත්තමයෝ. අපේ රටට අවශ්‍ය දවස් 365 හේම හදිසි නිතිය. (නදී)
ලැජ්ජයි (දී)
අයියෝ සල්ලි (දී)
අනේ මගේ රට (දී)
ඉබ්බෝ කිව්වහම මම හිතුව අපි අර කන එව්වා කියල !!! (දී)
දොස්තරලා කවදාවත් අසනීප වෙන්නේ නැති අයනේ, ඒ වගේම කවදාවත් මැරෙන්නේත් නැහැනේ (නි)
හේවා,මේ දොස්තරලා නෙමෙයි,අනිත් කට්ටිය (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ කියන්නේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දුප්පත් මිනිහාගේම බෙල්ල මිරිකනවා (නි)