රූපවාහිනි ඇන්ටෙනාවේ දෝෂයක් නිවැරැදි කිරීමට යද්දී එය අධිබලැති විදු ලිරැහැනක ගැටීමෙන් අගුරුවාතොට ප්‍රබුද්ධ ගම විසි හැවිරිදි විවාහකයෙක් මරුමුවට පත් විය.
නවමින් සිටි යකඩයක් අධිබලැති විදුලි රැහැනේ ගැටීමෙන් පොලොන්නරුව ගල්ලෑල්ලේ නිවසකදී බාස් (25) කෙනෙක් මරු දුටුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිලිමත් කමේ විපාක. (නදී)
තමා කරන කියන සියලු කටයුතු වලදී "පළමුව ආරක්ෂාව" යන රීතිය පිළිපැදිය යුතුමය. (නදී)
දුප්පත් කම නොදන්නා කමත් එක්ක එකතු උනහම මරුවාට ගමන ඉක්මන් කරගන්න පුළුවන්. පොහොසතා ඕක කර ගන්නේ සමාගමකට බාර දීලා.(නදී)