බලපිටිය මාදුවට පිවිසීමට ඇති අඩි 1200 ක් පමණ දිග පාලමේ අත් වාරු කැඩී යකඩ කණු දිරා පත්වී ඇත.
1993 දී ආර් ප්‍රේමදාස ජනපති සමයේදී මෙම පාලම ඉදි කැරිණි.
බලපිටිය මාදුවට පිවිසීමට ඇති අඩි 1200 ක් පමණ දිග පාලමේ අත් වාරු කැඩී යකඩ කණු දිරා පත්වී ඇත.
1993 දී ආර් ප්‍රේමදාස ජනපති සමයේදී මෙම පාලම ඉදි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාලම හදා දෙන්න. (ත)
මම මුලින් හිතුවේ පෙළපාලියක කොටසක් කියලා (නි)
අරයා බෝඩ් එකේ හිටියා නම් ඕක ඉක්මණින්ම හැදෙයි (නි)
මම නම් කැමති නැහැ මේක හදනවට (නි)
යාපා,එහෙනම් කියන්නකො ඔබගේ කෙනාට අලුතෙන්ම පාලමක් හදලා දෙන්න කියලා. (නි)
අනතුරක්වෙන්න කලින් යමක් කරන්න,නොසැලකිලි, කම්මැලි ගති තබාගෙන දියුණුවෙන්න බැහැ (දී)
යාපා ඔයා වැරදියි..(දිල්)
අයියෝ! ඕක මොකක්ද? අරයට කිවුවා නම් අර පදනමේ සල්ලි වලින් අලුත් පාලමක් හදලා දෙනවා ෂුවර් එකටම. (නි)
අවාසනාවන්ත අනතුරක් වෙන්න ප්‍රථම පාලම අලුත්වැඩියා කිරීමට පළාතේ ගරු මන්ත්‍රීතුමාට සිත් දේවා! (නි)
සුද්දෝ හැදූ පාලම අවුරුදු සිය ගණන් ගිහිල්ලත් කඩා වැටුනේ නැහැ. (නි)
ගමට යන්න පාලමක් හදාගන්නවත් නඩත්තු කරගන්නවත් බැරි රටක අපේ බලධාරියෝ යන්නේ එන්නේ සුපිරි අධිවේගී මහාමාර්ග වල. (නි)
යාපා අයියා කියන කථාව සම්පුර්ණ වැරදියි.අනතුරක් වෙන්නට පෙර වගකිවයුත්තන් මෙම පාලම සාදා දිය යුතුයි. (නි)
ප්‍රේමදාස පාලම පමණක් නොවේ ප්‍රේමදාසගේ පක්ෂයත් මරු මුඛයේ (දිල්)