හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 88 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් අද කහටගස්දිගිලිය මහපොතාන පඬරැල්ගම ශ්‍රී මහා නාග රජමහා විහාරයේ දී සාංඝික දානයක් පිරිනැමිණි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සජිත් ප්‍රේමදාස, පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මීට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩ වගේම නරක වැඩත් කළා. ඒකත් අමතක නොකළ යුතුයි....
දහම්, දැන් කරන දේවල් වලට අඩන අම්මලා නැද්ද?
අදටත් දරුවෝ මතක් වෙලා අඩන අම්මලා ඉන්නවා
සුදත් දහනායක.... මෙතුමා කළ හොද වැඩ අපි අගය කල යුතුයි
එකම ශ්‍රේෂ්ට නායකයා. කාටවත්ම මෙතුමා වගේ වෙන්න බෑ. මගේ වීරයා
කෙළින් වැඩ කළ හිටපු නායකයෙක්.පින් සිදු වේවා!
ප්‍රේමදාස මහතාගේ යුගය ගැන මතක ඇති අය දන්නවා ඔක්කොම.
නිවන් සුව පතනවා මම
රට බිහි කල වවිශිෂ්ටයෙක්
නිර්මාණශීලී නායකයෙක්
දුප්පතාගේ හිතවතා
හොඳ කෙරුවා නම් මේ විදිහෙ ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනේ ඇයි..?
ප්‍රේමදාස ජනපති තුමනි, ඔබ කළ සේවය අපි කිසි දිනක අමතක නොකරමු..
එලිය අදුර සම සමව බෙදුවා...
ප්‍රේමදාස මහතා දුප්පතුන්ට කළ වැඩ කොටස ලංකාවෙ වෙන කිසිම ජන නායකයෙකු කරන්න බැහැ..
ඔහු කල හොඳ දේ අපි අගය කල යුතුයි …
මගේ යාලුවෙක් ,ජුනි 23 උපන් එයාගේ බබාට ඒක සිහි වෙන්න කියල , එයාගේ පුතාගේ නම සජිත් කියල දාල
ඔබ ලංකාවේ විශිෂ්ට ජනාධිපතිවරයෙක්.........
එතුමා රටට පරිසරයට ආදරය කරපු නායකයෙක් .
ප්‍රේමදාස මහත්තය ගැන කියල වැඩක් නැහැ.. ලියන්න වචනත් නැහැ..
එතුමට නිවන් සුව...!!
හොද වැඩක්.. අගය කළ යුතුයි..
ප්‍රේමදාස මහතා දුප්පතුන් හට විශාල සේවයක් කළා.. අපි ඔහුට පිං දෙමු...