ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ප්‍රියංකා චොප්රා පැමිණ ඇති බව සඳහන් වෙනවා. මෙය ඇය ජීවිතයේ ලැබූ වටිනා ජයග්රහනයක් වනවා මෙන්ම ඉන්දියාවට ඇය ඉමහත් කීර්ති නාමයක් එක්කල අවස්ථාවක් ලෙස ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි.
2000 වසරේ ලෝක රූ රැජිණ වීමෙන් පසුව බොලිවුඩ් සිනමාවට පැමිණි ඇය බොලිවුඩ් සිනමාව තුළ ඉතා සාර්ථකත්වට පත් රංගන ශිල්පිනියක් ලෙස ඔවුන් හඳන්වනු ලබනවා. ඊට අමතරව චිත්‍රපටයක් සදහා වැඩිම මුදලක් අයකරන නිළියන් කිහිප දෙනා අතරින් කෙනෙක් වන පි‍්‍රයංකා බොලිවුඩ් සිනමාවෙන් නොනැවතී හොලිවුඩයටද ආක්‍රමණය කළ අතර, අද වනවිට යුරෝපයේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් වල නිත්‍ය ආරාධිතයෙක් බවට පත්වීමට තරම් පි‍්‍රයංකා හට අවස්ථාව උදා වී ඇති බව සඳහන් වෙයි.
ටයිම්ස් සඟරාව විසින් මෙම බලවත්ම පුද්ගලයන් 100 දෙනා නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වනු ලැබීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ප්‍රියංකා ලොව බලවත් 100 දෙනා අතරට