IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව කතා වලට පිට නඩු දාන්න බෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරන කතාවලට පිට ගිහින්  නඩු පැවරිය නොහැකි බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත රකින්න ඔබතුමා බැඳිලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ කරන කතා වලට පිට  ගිහිල්ලා නඩු පවරන්න පුලුවන්ද.

විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු කරපු කතාවකට කවුරුහරි නඩු දාලා තියෙනවා නම් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන්න. ඔබතුමාට පාර්ලිමේන්තු පනත අනුව  බලයක් තියෙනවා.



අදහස් (5)

පාර්ලිමේන්තුව කතා වලට පිට නඩු දාන්න බෑ

Aravinda Monarawila Thursday, 30 November 2023 12:08 PM

මේ දෙන්නා දැන් හැමදාම උදයට මොකක් හරි බාල්දියක් ඇදගෙන හාන්න .රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවට සපෝට් කරනවද මන්දා ?

:       1       6

Rata Perata Thursday, 30 November 2023 12:51 PM

මෙව මහ විහිලු නීති. මොකද පාර් ලිමේන්තු කියන්නෙ තවුතිසා ව ද? කොතන හරි කමක් නෑ, බොරුවක්, හොරකමක් කරල තිබුනොත් නිතිය ක්‍රියත්මක වෙන්න ඔන. නැත්නම් මිනිහෙක් මරල ඔය ගුබ්බෑයමට ගිහිල්ල ඔව් මැරුව තමයි කියල ජොලියෙ ඉන්න පුලුවන්.

:       2       7

අබිලින් Friday, 01 December 2023 07:18 AM

මම නොදන්නා නිසා අහන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ නීති සැකසීම කරන ආයතනය අධිකරණය කරන්නෙ පැනවූ නීති ක්‍රියාත්මක කිරීම. නීති සැකසීම කරන ආයතනයේ සාමාජිකයන්ට අදහස් පලකරන්න බැරිනම් නීති පැනවීම කරන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න අමාරුයි පැහැදිලි කරන්න

:       0       0

Chandima Thursday, 30 November 2023 04:00 PM

නඩුදාන්න බැරි වුණාට ගල්පාරවල් දෙන්න පුළුවන්නේ... නේද?

:       0       0

Bamunuarachchi Friday, 01 December 2023 05:53 AM

අර නීතිඥයාට කෙළවෙන තැනක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 95 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 285 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 463 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 718 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 589 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1262 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site